586.107 පස්සේ බිල්ඩ් එකක් ආවද බං. වට්ස්ඇප්,පීපල්, තව මොනාදෝ විතරක් අප්ඩේට් ආවා.
තාම ඕකෙන් පස්සේ බිල්ඩ් එකක් ආවේ නෑ.
මේ සතියේ ඒවි අලුත් එකක්.
රතු ගලනෙවෙයි නේද මචං..
මම ගෙදර යනකම් එවන්න එපා කියපං බිල් අයියට..
මෙහෙ බාන්න අමාරැයි..
රතු ගලනෙවෙයි නේද මචං..
මම ගෙදර යනකම් එවන්න එපා කියපං බිල් අයියට..
මෙහෙ බාන්න අමාරැයි..

තාම ඕකෙන් පස්සේ බිල්ඩ් එකක් ආවේ නෑ.
මේ සතියේ ඒවි අලුත් එකක්.

අද මයි ඇප් ෆ්රී එකේ මරු ඇප් එකක් දෙනවා.
බාගන්න ඕන අය.

my app free බාන්න ගියා , අප්ඩේට් 10 ක් තියෙනවා කියහන්කෝ !

my app free බාන්න ගියා , අප්ඩේට් 10 ක් තියෙනවා කියහන්කෝ !

වට්ස්ඇප් කලින් තිබ්බ හොදයි වගේ පොඩි පොඩි වෙනස්කම් වෙලා චැට් වල![]()
ඔහෙ ගල බාන්න අමාරුම නම් කපපං මචං
ඒකෙත් පොඩි මෙව්ව එකක් තියනවා
වට්ස්ඇප් කලින් තිබ්බ හොදයි වගේ පොඩි පොඩි වෙනස්කම් වෙලා චැට් වල![]()
අද මයි ඇප් ෆ්රී එකේ මරු ඇප් එකක් දෙනවා.
බාගන්න ඕන අය.