උඹත් වරෙන්කො කපන්න..
ආසයි බං හොද බර එකක් සෙට් කර ගනින්. 
හම්මේ ඉතිං

හම්මේ ඉතිං
උඹත් වරෙන්කො කපන්න..

අප්ඩේට් කරගනින් ඔක්කෝම.

ඔ්ක කලින් දවසකත් දුන්නා වගේ මතකයිනෙ බං
ඕන නැති සේද්දවල් කැන්සල් කොරල , අනිත්ව අප්ඩේට් කොලා බන්![]()
හොඳ බැටරි app එකක් කියපන්කො !
අප්ඩේට් කරගනින් ඔක්කෝම.
එහෙමෙයි ?
එහෙම කරන්න එපා බන්.
ඇප් එකක් දාලා තියනවානම් ඒක යුස් කරා හෝ නොකරා අප්ඩේට් එකේ තියාගනින්.
ආසයි බං හොද බර එකක් සෙට් කර ගනින්.
හම්මේ ඉතිං
මං ගහන්නෑනේ බඩු..
බොරැනම් අකිලයගෙන් අහපංකෝ..
උබ දැන් හැදිලා ඉන්නේ.
උබ හොද එකා.
උයා ඔහොම කියද්දී මට නිකම් මොකද්ද මොකද්ද වගේ...
මං ගහන්නෑනේ බඩු..
බොරැනම් අකිලයගෙන් අහපංකෝ..


හිත කිචිකැවෙනවා වගේද?