windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕන නැති සේද්දවල් කැන්සල් කොරල , අනිත්ව අප්ඩේට් කොලා බන් :yes:

    එහෙම කරන්න එපා බන්.
    ඇප් එකක් දාලා තියනවානම් ඒක යුස් කරා හෝ නොකරා අප්ඩේට් එකේ තියාගනින්.
     

    kingdewi

    Well-known member
  • :lol::lol::lol::lol::lol:
    අප්ඩේට් කරගනින් ඔක්කෝම.



    එහෙම කරන්න එපා බන්.
    ඇප් එකක් දාලා තියනවානම් ඒක යුස් කරා හෝ නොකරා අප්ඩේට් එකේ තියාගනින්.
    එහෙමෙයි ?

    පට්ට ..තෑන්ක්ස් මචන් ~!
     
    Status
    Not open for further replies.