windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    සියල්ල සන්සුන් :D
    පල යන්න ගුටි කන්න වෙයි කියල
    මග ඇරිය නේද :baffled:

    එහෙම පැනලා යනවද බන්
    අපි වින්ඩොව්ස් කොල්ලෝ
    මට ඔකව අහු උනා නම් #$@";&$@.......
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    උදේම දැම්ම :yes:
    අපරාදෙ :baffled:
    එච්ඩී වැල දෙකක් :oo:
    ඩිලීට් කරන්න උනා :angry:


    [/CENTER]

    අපරාදේ බන්..
    චිප් එකටවත් දාගන්නනෙ තිබුනේ..
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    චිප් එක ඩැමේජ් බං
    රෙද්ද :angry:

    :dull::dull::dull::dull::dull:
    ඔය සතියෙන් සතිය එන අප්ඩෙට් වලින් ෆොන් මෙමරියට තව අලුතෙන් ජීබි ගානක් එකතු වෙනවද බන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    battery life eka kohomada kiyala use karala kiyapanko.. mata thiyena ekama aula eeka thamai..

    බැටරි ලයිෆ් එක ගැන අද රෑට කියන්නම් මචන්.
    පාන්දරනේ දැම්මේ.
    මතක් කරපන් රෑට .

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :dull::dull::dull::dull::dull:
    ඔය සතියෙන් සතිය එන අප්ඩෙට් වලින් ෆොන් මෙමරියට තව අලුතෙන් ජීබි ගානක් එකතු වෙනවද බන්.

    එහෙම එකතු වෙන්නේ නෑ මචන්.
    පරන ෆයිල්ස් උඩින් අලුත් අප්ඩේට් ෆයිල්ස් රිප්ලේස් වෙනවා.

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    එහෙම එකතු වෙන්නේ නෑ මචන්.
    පරන ෆයිල්ස් උඩින් අලුත් අප්ඩේට් ෆයිල්ස් රිප්ලේස් වෙනවා.


    එහෙනම් අවුලක් නෑ බන්...
    ඉන්සයිඩර් එකෙ ෆාස්ට් ස්ලොව් කියන දෙකෙන් කොකද උබලා දැම්මේ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එහෙනම් අවුලක් නෑ බන්...
    ඉන්සයිඩර් එකෙ ෆාස්ට් ස්ලොව් කියන දෙකෙන් කොකද උබලා දැම්මේ

    ඊයේ ආව අප්ඩේට් එක ගන්න නම් ඉන්සයිඩර් ස්ලෝ එක දෙන්න ඕන.
    ඒ නිසා ඉන්සයිඩර් ස්ලෝ කියන එක දීපන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉතාලියේ වෝඩෆෝන් නෙට්වර්ක් එකෙන් වින්ඩෝස් 10 අප්ඩේට් එක දෙනවලු මාර්තු 7 - මාර්තු 13 අතර.
    මෙන්න මේ ෆෝන්ස් වලට තමා ඉස්සෙල්ලාම උන් වින්ඩෝස් 10 අප්ඩේට් එක දෙන්න ඉන්නේ.

    ලුමියා 1520, 930, 830, 735, 635 සහ 535.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    insider release preview
    වලින් දැම්මෙ මං
    :baffled:

    මමත් ඕකෙන් තමා බන් දැම්මේ.
    මූ මුල ඉදන්ම අප්ඩේට් කරන්නනේ හදන්නේ.
    ඒකයි ස්ලෝ එකෙන් දාගන්න කිව්වේ.
    බය වෙන්න එපා හොදේ.

     
    Status
    Not open for further replies.