windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    :baffled:
    කෝකෙන් දාද්දිද ආස හිතෙන්නෙ
    වැඩියෙන් :rolleyes:

    මන් දාලා නැනේ බන් තාම
    උබ කියපන් බලන්න, කොකෙන් දැම්මාමද සැප වැඩි
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ෆොන් එක වැටුනා බන්
    පඩි පෙලෙන් බැහැගෙන යද්දි සාක්කුවෙ තිබිලා වැටුනේ බන්. හැබැයි වැටුන ගමන් බැට්ට්‍රි කවර් එකයි. බැට්ට්‍රියයි ඔක්කොම ගැලවුනා.
    මන් හිතුවෙ ඉවරයි කියලා. අරන් බලද්දි.
    ෆොන් එක හිරිලාවත් නැ...
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ෆොන් එක වැටුනා බන්
    පඩි පෙලෙන් බැහැගෙන යද්දි සාක්කුවෙ තිබිලා වැටුනේ බන්. හැබැයි වැටුන ගමන් බැට්ට්‍රි කවර් එකයි. බැට්ට්‍රියයි ඔක්කොම ගැලවුනා.
    මන් හිතුවෙ ඉවරයි කියලා. අරන් බලද්දි.
    ෆොන් එක හිරිලාවත් නැ...

    මගෙ එක නම් හැමදාම ඇදෙන් බිමට වැටෙනවමයි :baffled:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    අඩේ එහෙනම් මගෙ එක හොදයිනෙ බං..
    හුත්තයි ෆෝන් එකේ බැට්‍රියයි අතර තියෙන සම්බන්දෙ මොකද්ද කියලා මම මේ කල්පනා කරේ..
    :baffled::baffled:

    :oo::oo::oo::oo::oo:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    උබ මුල ඉදන් දාන නිසා ස්ලෝව් එකෙන් දාපන්.
    අපි කලින් තිබ්බේ ෆාස්ට් රින්ග් එකෙන්.
    ෆාස්ට් රින්ග් එකට ඊයේ අප්ඩේට් එක දුන්නේ නෑ.
    ෆාස්ට් එකේ ඉදන් ස්ලෝ රින්ග් එකට යන්න මොකක්ද වගේ නිසයි ඕකෙන් දැම්මේ.


    එතකොට දැන් ස්ලොව් එකෙන් අප්ඩෙට් කරලා ආයෙ ෆාස්ට් එකට අප්ඩෙට් එකක් ආවොත් මන් ෆාස්ට් එකෙන් දැම්මාම අව්ලක් වෙන්නෙ නැති වෙයිද
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Capture.JPG

    :confused::confused::confused::confused::confused:
    mokakda a rating eka?

     
    Status
    Not open for further replies.