windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බලු නඩුව ඉවරද බං ඒක මේ ත්‍රෙඩ් එකට හපං

    ඒක හරි බන් දැන්.
    අම්මටහුඩු ඒකට ෆේක් ඒවා වැහි වහින්න ගත්තනේ බන්.
    කැරි ආතල්.

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    8.gif
    8.gif
    8.gif


    උබ කොහොමද මුගේ කෙල්ලව දන්නේ?


    ඒවා රහස්
    :lol::lol::lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අකිලයා උබවත් කොලු වැඩකට සෙට් කරගන්න අතීතේ ඉදලම උත්සහා කරලා තියෙනවා

    කමෙන්ට් එක දැක්කේ නෑ වගේ ඉන්න ඕන.
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ගොටුකොල මැල්ලුමක් වත් කන්න තියන චාන්ස් එක නැති කරන්න එපා යකූව් :baffled:

    හා හා..
    මටත් ටිකක් තියපන්. ඔක්කොම කන්න එපා

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කීවට අහන් නෑ බං මං ඕවට කැමති නෑ කියල :no:
    ඕකා වනචරයා
    උබ අර කුරුණෑගල වැව ලග බංකුවක් උඩ ලබ්බ තියන් ඉන්න photo එක දැම්මට පස්සේ අකිලයා හොදටම ඇවිස්සිලා
    :rofl::rofl::rofl:
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඕකා වනචරයා
    උබ අර කුරුණෑගල වැව ලග බංකුවක් උඩ ලබ්බ තියන් ඉන්න photo එක දැම්මට පස්සේ අකිලයා හොදටම ඇවිස්සිලා
    :rofl::rofl::rofl:

    ඊට වඩා ආස හිතෙන ඒව ඌ මගෙන් ප්‍රයිජ්ට් ඉල්ල ගත්ත බං
    හෙට අනිද්දට ලීක් වෙයි :baffled:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    පොඩි පුතා;19806288 said:
    Windows 10 , 535 ekata mewain mokadda ban danne

    Insider Slow

    Insider Fast

    Insider Release Preview :dull:

    අලුත්ම එක ඕනි නම් දාපන් slow...
    මගෙත් දැන් වැඩේ යනවා slow එකේ...
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඊට වඩා ආස හිතෙන ඒව ඌ මගෙන් ප්‍රයිජ්ට් ඉල්ල ගත්ත බං
    හෙට අනිද්දට ලීක් වෙයි :baffled:

    :lol::lol::lol::lol:
    ඒවත් මෙතනම රිලීස් කරන්න කියපන්

     
    Status
    Not open for further replies.