ඔව් බියර් බන් තියෙන්නෙතැන කියහං මාත් එනෝ
Cortana සමඟ සුභ දවසක්.
මට මේක අහන්න හිතුනේ කිරියේ තව ත්රෙඩ් එකක් දැකලා.
වින්ඩෝස් ෆෝන් එක ඕෆ් කරලා චාර්ජර් එකට ගැහුවහම ෆෝන් එක ඔන් වෙනවා නේද. අනිත් ෆෝන් ඕෆ් කරලා චාර්ජ් කරන්න පුළුවන්නේ.
විශේෂ හේතුවක් තියනවද එකට.
You must spread some Reputation around before giving it to Kasippu Sira again.


![]()
ඕන්න එහෙනම් මේ ත්රේඩ් එකේ මම දාන කමෙන්ට්ස් වලින් 4006 වෙනි කමෙන්ට් එකත් මම දානවා.
එදා මෙදා තුර කාලයේ මේ ත්රේඩ් එකේ වචනයක් හරි දාපු හැමෝටම බොහොම ස්තුතිවන්ත වෙනවා.
මාත් එක්ක ෆිට් එකේ ඉන්න,මාත් එක්ක මරාගත්තු හැමෝටම ජය වේවා.
ඉස්සරහටත් අපි ෆිට් එකේ ඉමු එක පවුලක් විදියට මේ ත්රේඩ් එකේ.
කිරියේ තියන හොදම ත්රේඩ් එක මේක තමා මට නම්.
සතුට,දුක,සැප,වේදානාව කියන දේවල් වලින් පිරිච්ච එකතුවක් විදියට මම ත්රේඩ් එක දකිනවා.
එහෙනම් අපි හැමෝටම ජය වේවා කියලා මේක දිගටම කරන් යමු.
මැරෙන්න මොහොතක් තියලා හරි මේ ත්රේඩ් එකට එන්න ලැබුනොතින් අනිවා මම එනවා.
හැමෝටම බුදු සරණයි,ජේසු පිහිටයි,අල්ලා දෙවියන්ගේ ආරක්ශාවයි,දෙවි පිහිටයි.
![]()


උඹ හැමදාම ඹ්කමයි කියන්නේ..
![]()
එල එලෝ..
මාත් අද ඔක්කම ටික අප්ඩේට් කරගන්න ඹ්න..
අලුත් අප්ඩේට් එකත් දාලා..
![]()

සිරාවට බං දැන් සති දෙකටත් වඩා වැඩි උඹට Rep දෙන්නම බැ
අද මයි ඇප් ෆ්රී එකේ වොයිස් රෙකෝර්ඩර් එකක් දෙනවා.
කැමති අය ගන්න.
කෝ? මට පෙන්නන්නේ වෙන එකක් නේ
"Jack and the Mechs"
ඉට්ස් ඹ්කේ බ්රෝ..
උම්මා එකක් දියනකෝ..
ඒ ඇති..
A. සිරියා;19810560 said:Eye raa ithuru tika update karagaththada![]()

ඇ.....කෝ? මට පෙන්නන්නේ වෙන එකක් නේ
"Jack and the Mechs"
ow kewa.
aran maselu tawama.
34 aran thiyenne.
20 adu karanne ai kiyana ekai awula
මෙහෙමයි පුතේ.
ෆෝන් එකේ ඉමි නම්බර් එක කියලා නොකියා කෙයාර් එකෙන් කෝල් කරලා අහපන් මේකට තව වොරන්ටි කොච්චර තියනවද කියලා.
මූ දීපු උත්තරේම උන් දුන්නොත් අව්ලක් නෑ නේ එහෙනම්.

ෙපාස්ට් සෑහෙන ගානක් දාල තියෙනවා..
වැදගත් දෙයක් දාලම නැද්ද කොහෙද..
මං දන්නෙත් නෑ බං ඔව්වා..




නැහැ බන් මම මේ අද ක්රිකට් මැච් එකක් ගහනවා දවසෙම වගේ හෙට තමා කරන්න වෙන්නෙ