windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

sudui.usai

Active member
  • Apr 25, 2015
    599
    106
    43
    Keep_your_environment_clean_from_feminism.svg

    Keep your environment clean

    අන්න හරි..මම හිතපු එකමයි..හිකිස්
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මට මේක අහන්න හිතුනේ කිරියේ තව ත්‍රෙඩ් එකක් දැකලා.
    වින්ඩෝස් ෆෝන් එක ඕෆ් කරලා චාර්ජර් එකට ගැහුවහම ෆෝන් එක ඔන් වෙනවා නේද. අනිත් ෆෝන් ඕෆ් කරලා චාර්ජ් කරන්න පුළුවන්නේ.
    විශේෂ හේතුවක් තියනවද එකට.

    විශේෂ හේතුවක්නම් දන්නෑ මචං..
    ඒත් HTC වින්ඩෝස් ෆෝන්නම් ඹ්ෆ් කරලා චාජ් කරන්න පුලුවන්..
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners

  • windows-10-phones-small-1000x500_678x452.png


    ඕන්න එහෙනම් මේ ත්‍රේඩ් එකේ මම දාන කමෙන්ට්ස් වලින් 4006 වෙනි කමෙන්ට් එකත් මම දානවා.
    එදා මෙදා තුර කාලයේ මේ ත්‍රේඩ් එකේ වචනයක් හරි දාපු හැමෝටම බොහොම ස්තුතිවන්ත වෙනවා.
    මාත් එක්ක ෆිට් එකේ ඉන්න,මාත් එක්ක මරාගත්තු හැමෝටම ජය වේවා.
    ඉස්සරහටත් අපි ෆිට් එකේ ඉමු එක පවුලක් විදියට මේ ත්‍රේඩ් එකේ.
    කිරියේ තියන හොදම ත්‍රේඩ් එක මේක තමා මට නම්.
    සතුට,දුක,සැප,වේදානාව කියන දේවල් වලින් පිරිච්ච එකතුවක් විදියට මම ත්‍රේඩ් එක දකිනවා.
    එහෙනම් අපි හැමෝටම ජය වේවා කියලා මේක දිගටම කරන් යමු.
    මැරෙන්න මොහොතක් තියලා හරි මේ ත්‍රේඩ් එකට එන්න ලැබුනොතින් අනිවා මම එනවා.
    හැමෝටම බුදු සරණයි,ජේසු පිහිටයි,අල්ලා දෙවියන්ගේ ආරක්ශාවයි,දෙවි පිහිටයි.

    TWcN8yu.jpg




    :love:

    Subha udaasanak lamayinee :D
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මෙහෙමයි පුතේ.
    ෆෝන් එකේ ඉමි නම්බර් එක කියලා නොකියා කෙයාර් එකෙන් කෝල් කරලා අහපන් මේකට තව වොරන්ටි කොච්චර තියනවද කියලා.
    මූ දීපු උත්තරේම උන් දුන්නොත් අව්ලක් නෑ නේ එහෙනම්.


    :D
     
    Status
    Not open for further replies.