windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට මේක අහන්න හිතුනේ කිරියේ තව ත්‍රෙඩ් එකක් දැකලා.
    වින්ඩෝස් ෆෝන් එක ඕෆ් කරලා චාර්ජර් එකට ගැහුවහම ෆෝන් එක ඔන් වෙනවා නේද. අනිත් ෆෝන් ඕෆ් කරලා චාර්ජ් කරන්න පුළුවන්නේ.
    විශේෂ හේතුවක් තියනවද එකට.

    ඕ එස් එක හදලා තියන විදිය බන් ඒ.
    ඇපල් ෆෝන්ස්,වින්ඩෝස් ෆෝන්ස් ඕෆ් කරලා චාර්ජ් කරන්න බෑ.
    නිකම්ම ඔන් වෙනවා.

     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මෙතන මොකක් හරි තියෙනවා උඹට වෙනස් විදිහකට සලකන්න..

    3662954.gif
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇ..... :shocked: කෝ? මට පෙන්නන්නේ වෙන එකක් නේ :nerd: "Jack and the Mechs"

    මොන හුත්තක්ද බන් මේ වෙන්නේ?
    යකෝ මේක මාර සීන් එකනේ.
    තව කාටද මෙහෙම උනේ?

    BkGCr83.jpg


    bO6bdim.png

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මචං උඹ Cloud Raiders ගහන්නේම නැද්ද :oo:

    COC අපිට නැති උනාට
    COC ඔකට වඩා පට්ට බන්.
    ඔය හුත්ත COC ලගින්වත් තියන්න බෑ...
     
    Status
    Not open for further replies.