මට මේක අහන්න හිතුනේ කිරියේ තව ත්රෙඩ් එකක් දැකලා.
වින්ඩෝස් ෆෝන් එක ඕෆ් කරලා චාර්ජර් එකට ගැහුවහම ෆෝන් එක ඔන් වෙනවා නේද. අනිත් ෆෝන් ඕෆ් කරලා චාර්ජ් කරන්න පුළුවන්නේ.
විශේෂ හේතුවක් තියනවද එකට.
ඕ එස් එක හදලා තියන විදිය බන් ඒ.
ඇපල් ෆෝන්ස්,වින්ඩෝස් ෆෝන්ස් ඕෆ් කරලා චාර්ජ් කරන්න බෑ.
නිකම්ම ඔන් වෙනවා.
ඇපල් ෆෝන්ස්,වින්ඩෝස් ෆෝන්ස් ඕෆ් කරලා චාර්ජ් කරන්න බෑ.
නිකම්ම ඔන් වෙනවා.
කෝ? මට පෙන්නන්නේ වෙන එකක් නේ
"Jack and the Mechs"




