windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කොයි බං අද අනිත් එවුන්.

    අනේ මන්දා බන්. අද මහා ජරා දවසක් බන්.
    මෙහෙ ගෑනියෙක් බබෙක්ව හම්බුන ගමන්ම ලැට් වලට දාලා බන්. මට නම් මාර දුකයි බන්
    :(:(:(:(:(:(:(
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    w10-a.png
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අනේ මන්දා බන්. අද මහා ජරා දවසක් බන්.
    මෙහෙ ගෑනියෙක් බබෙක්ව හම්බුන ගමන්ම ලැට් වලට දාලා බන්. මට නම් මාර දුකයි බන්
    :(:(:(:(:(:(:(

    නොදකින් සක්කිලි හැත්ත..
    උන් අම්මලාද බං
    මෝල් කලන්තෙට හුකාගෙන ළමයි පලි ඒවාට..
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඔව් ඔව් බන්. එහෙම තමා තියෙන්නේ
    ඔන්න මගේ එක

    lQ7Vu4r.png


    අඩෝ. කොල් මැසේජ් බටන් ටික පල්ලෙහායින් දාපන්. ඔහොම දැම්මම අත් දෙකම ඕනනෙ කෝල් එකක් ගන්න
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    දාන්න පුලුවන් මචන්.
    ස්ටෝර් එකට ගිහිල්ලා Insider කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගනින් මචන්.
    ඊට පස්සේ ඒ ඇප් එක ඕපන් කරලා ඉස්සරහට යද්දි ස්ලෝ,ෆාස්ට් කියන දෙකෙන් ෆාස්ට් කියන එක සිලෙක්ට් කරලා ඉස්සරහට පලයන්.
    සමහර වෙලාවට ෆෝන් එක රිස්ටාර්ට් කරන්න ඉල්ලයි.
    එහෙම ඉල්ලුවොතින් එතන ඉදන්ම රිස්ටාර්ට් කරපන්.
    එහෙම ඉල්ලුවේ නැත්තම් ෆෝන් එකේ අප්ඩේට්ස් වලට ගිහිල්ලා අප්ඩේට්ස් චෙක් කරලා අප්ඩේට්ස් ඩවුන්ලෝඩ් කරගනින්.
    අප්ඩේට් කරන්න පටන් ගත්තු වෙලාවේ ඉදන් ඉවර වෙනකම්ම ෆෝන් එක චාර්ජර් එකේ ගහලා තියපන්.
    ෆෝන් එකේ ඉන්ටර්නල් මෙමරි එකේ ගිගාබයිට් 3 වත් ෆ්‍රී තියාගනින්.
    අප්ඩේට්ස් නැති වෙනකම්ම අප්ඩේට්ස් චෙක් කරලා අප්ඩේට් කරගනින් මචන්.


    මචං අලුතෙන් TP දානකොට GB කියක් විතරද යනවද?
    අලුත් Update එනකොට Insider එකෙන්මද නැත්නම් Phone Update වලින්ද Update කරන්න තියෙන්න?
    Official 10 ආවහාම එක වැටෙන්නේ TP එක උඩින්ද නැත්නම් Original Copy එකක්ද?​
     
    Status
    Not open for further replies.