පොඩි පුතා;19812668 said:ow bn mama hitiye kela una kiyala![]()
කොයි බං අද අනිත් එවුන්.






අනේ මන්දා බන්. අද මහා ජරා දවසක් බන්.
මෙහෙ ගෑනියෙක් බබෙක්ව හම්බුන ගමන්ම ලැට් වලට දාලා බන්. මට නම් මාර දුකයි බන්
ඔව් ඔව් බන්. එහෙම තමා තියෙන්නේ
ඔන්න මගේ එක
![]()
අඩෝ මේ ෆෝන් එක රීස්ටාර්ට් කරන්න ඇප් එකක් නැද්ද බං

machan 730 eke 10 daily use karana aya innawada?
10 waladi call count eka balanne kohomada? Hoya ganna bane...
10 waladi call count eka balanne kohomada? Hoya ganna bane...
A. සිරියා;19813067 said:යකෝ මුංට හැම මගුලටම ඇප් එපැයි![]()
![]()
A. සිරියා;19813079 said:යූස් කළා මොකද්ද දැනගන්න ඕනෙ


A. සිරියා;19813079 said:යූස් කළා මොකද්ද දැනගන්න ඕනෙ

දාන්න පුලුවන් මචන්.
ස්ටෝර් එකට ගිහිල්ලා Insider කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගනින් මචන්.
ඊට පස්සේ ඒ ඇප් එක ඕපන් කරලා ඉස්සරහට යද්දි ස්ලෝ,ෆාස්ට් කියන දෙකෙන් ෆාස්ට් කියන එක සිලෙක්ට් කරලා ඉස්සරහට පලයන්.
සමහර වෙලාවට ෆෝන් එක රිස්ටාර්ට් කරන්න ඉල්ලයි.
එහෙම ඉල්ලුවොතින් එතන ඉදන්ම රිස්ටාර්ට් කරපන්.
එහෙම ඉල්ලුවේ නැත්තම් ෆෝන් එකේ අප්ඩේට්ස් වලට ගිහිල්ලා අප්ඩේට්ස් චෙක් කරලා අප්ඩේට්ස් ඩවුන්ලෝඩ් කරගනින්.
අප්ඩේට් කරන්න පටන් ගත්තු වෙලාවේ ඉදන් ඉවර වෙනකම්ම ෆෝන් එක චාර්ජර් එකේ ගහලා තියපන්.
ෆෝන් එකේ ඉන්ටර්නල් මෙමරි එකේ ගිගාබයිට් 3 වත් ෆ්රී තියාගනින්.
අප්ඩේට්ස් නැති වෙනකම්ම අප්ඩේට්ස් චෙක් කරලා අප්ඩේට් කරගනින් මචන්.
අඩෝ මේ ෆෝන් එක රීස්ටාර්ට් කරන්න ඇප් එකක් නැද්ද බං
Battery එක ගලවලා ආයේ දාලා On කරපන්![]()
මොකටද බං App Power Button එක තියෙද්දී