windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    3662954.gif

    මෙහෙමයි.
    ඕ එස් එක ඔෆිශල් අප්ඩේට් එක ආවම ටෙක්නිකල් තියන අයට තියන අප්ඩේට් එකේ සයිස් එක ටිකක් අඩු වෙනවා වින්ඩෝස් 8.1 වල ඉදන්ම දානවට වඩා.
    ඔෆිශල් අප්ඩේට් එකේ තියන සමහර ෆයිල්ස් එනවා ටෙක්නිකල් එකෙත්.
    දෙකේම තියන පොදු වැදගත් ෆයිල්ස් ටික විතරක් තියාගෙන අනිත් ෆයිල්ස් සේරම මැකිලා අලුත් ෆයිල්ස් රිප්ලේස් වෙනවා.
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83

    මචන් අලුත් අප්ඩේට් එකේ රෙස්පොන්ස් ටයිමින්ග් පට්ට නේද? සෑහෙන වර්ධනයක් පේනවා.....
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    586.107 බන් ,
    එපා වෙලා ඉන්නේ :dull:

    උබේ බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් වැඩියෙන් රන් වෙන්න ඇති බන්.
    මගේ යාලුවො ඉන්නවා 730 එකේ දාපු.
    චීස් වගේ.
    ලබන සතියෙ බිල්ඩ් එකක් එනවනේ.
    එතකොට ඒක දාගෙන බැක්ග්‍රවුන්ඩ් ඕන නැති ඒවා ඩිසේබල් කරපන්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් අලුත් අප්ඩේට් එකේ රෙස්පොන්ස් ටයිමින්ග් පට්ට නේද? සෑහෙන වර්ධනයක් පේනවා.....

    නියමයි බන්.
    ලබන සතියෙ එනවා තව බිල්ඩ් එකක්.
    ඒකත් දාමු.

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    නියමයි බන්.
    ලබන සතියෙ එනවා තව බිල්ඩ් එකක්.
    ඒකත් දාමු.

    දාමු දාමු. මට නම් දැන් ඔෆිෂල් ආවත් එකයි නැතත් එකයි වගේ......:D
     
    kingdewi

    Well-known member
  • උබේ බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් වැඩියෙන් රන් වෙන්න ඇති බන්.
    මගේ යාලුවො ඉන්නවා 730 එකේ දාපු.
    චීස් වගේ.
    ලබන සතියෙ බිල්ඩ් එකක් එනවනේ.
    එතකොට ඒක දාගෙන බැක්ග්‍රවුන්ඩ් ඕන නැති ඒවා ඩිසේබල් කරපන්.

    mage 525 ne ban :dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mage 525 ne ban :dull:

    මම හිතුවේ 730 කියලා.
    525 කියලත් අව්ලක් නෑ බන්.
    මගේ කෑල්ලගේ කලින් ෆෝන් එකනේ 525 එක.
    මම ඒකටත් දැම්මා 10 එක.
    වෙලාවකට පොඩි ලැග් එකක් එනවා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දාමු දාමු. මට නම් දැන් ඔෆිෂල් ආවත් එකයි නැතත් එකයි වගේ......:D

    මටත් එහෙමයි බන්.
    දැන් එන බිල්ඩ්ස් පට්ට ස්ටේබල්.

    kingdewi

    Well-known member
  • මම හිතුවේ 730 කියලා.
    525 කියලත් අව්ලක් නෑ බන්.
    මගේ කෑල්ලගේ කලින් ෆෝන් එකනේ 525 එක.
    මම ඒකටත් දැම්මා 10 එක.
    වෙලාවකට පොඩි ලැග් එකක් එනවා.

    eka thamai ban..meka nam lag newe..patta stuck !
    batt galawala dannama one:growl:
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    දෙපාරක් OS දැමිල්ලක් ඒ කියන්නේ :dull:

    උබ කියන්නේ 8.1 ඉදල 10 ටෙක්නිකල් ප්රිවීව් එකටයි, 10 ටෙක්නිකල් ප්රිවීව් ඉදල 10 ෆයිනල් රිලීස් එකටයි කියන එකද? අර අකිල කිව්වා වගේ උබට දැනටම 10 ටෙක්නිකල් ප්රිවීව් එක තියෙනවා නම් මහා ලොකු අප්ඩේට් එකක් වෙන එකක් නෑ. 8.1 එකේ ඉදල කෙලින්ම දාන්නද උබ ඉන්නේ? ඩේටා ගැන ගොඩක් හිතන්න එපා බන්....
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මෙහෙමයි.
    ඕ එස් එක ඔෆිශල් අප්ඩේට් එක ආවම ටෙක්නිකල් තියන අයට තියන අප්ඩේට් එකේ සයිස් එක ටිකක් අඩු වෙනවා වින්ඩෝස් 8.1 වල ඉදන්ම දානවට වඩා.
    ඔෆිශල් අප්ඩේට් එකේ තියන සමහර ෆයිල්ස් එනවා ටෙක්නිකල් එකෙත්.
    දෙකේම තියන පොදු වැදගත් ෆයිල්ස් ටික විතරක් තියාගෙන අනිත් ෆයිල්ස් සේරම මැකිලා අලුත් ෆයිල්ස් රිප්ලේස් වෙනවා.

    එළ මචං :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දෙපාරක් OS දැමිල්ලක් ඒ කියන්නේ :dull:

    වින්ඩෝස් 8.1 වල ඉදන්ම ඔෆිශල් 10 එක දානවානම් ඔක්කෝම ෆයිල්ස් නැති වෙලා අලුත් ෆයිල්ස් රිප්ලේස් වෙනවා.
    10 ටෙක්නිකල් එකේ ඉදන් 10 ඔෆිශල් එක දානවානම් පොදු ෆයිල්ස් තියාගෙන අනිත් ඒවා රිප්ලේස් වෙනවා.
    එහෙම නැතුව 8.1 එකේ ඉදන් 10 එක වැටිලා ඊට පස්සේ ඔෆිශල් 10 එක වැටෙන්නේ නෑ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ කියන්නේ 8.1 ඉදල 10 ටෙක්නිකල් ප්රිවීව් එකටයි, 10 ටෙක්නිකල් ප්රිවීව් ඉදල 10 ෆයිනල් රිලීස් එකටයි කියන එකද? අර අකිල කිව්වා වගේ උබට දැනටම 10 ටෙක්නිකල් ප්රිවීව් එක තියෙනවා නම් මහා ලොකු අප්ඩේට් එකක් වෙන එකක් නෑ. 8.1 එකේ ඉදල කෙලින්ම දාන්නද උබ ඉන්නේ? ඩේටා ගැන ගොඩක් හිතන්න එපා බන්....

    :yes::yes:
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    වින්ඩෝස් 8.1 වල ඉදන්ම ඔෆිශල් 10 එක දානවානම් ඔක්කෝම ෆයිල්ස් නැති වෙලා අලුත් ෆයිල්ස් රිප්ලේස් වෙනවා.
    10 ටෙක්නිකල් එකේ ඉදන් 10 ඔෆිශල් එක දානවානම් පොදු ෆයිල්ස් තියාගෙන අනිත් ඒවා රිප්ලේස් වෙනවා.
    එහෙම නැතුව 8.1 එකේ ඉදන් 10 එක වැටිලා ඊට පස්සේ ඔෆිශල් 10 එක වැටෙන්නේ නෑ.

    :D
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    උබ කියන්නේ 8.1 ඉදල 10 ටෙක්නිකල් ප්රිවීව් එකටයි, 10 ටෙක්නිකල් ප්රිවීව් ඉදල 10 ෆයිනල් රිලීස් එකටයි කියන එකද? අර අකිල කිව්වා වගේ උබට දැනටම 10 ටෙක්නිකල් ප්රිවීව් එක තියෙනවා නම් මහා ලොකු අප්ඩේට් එකක් වෙන එකක් නෑ. 8.1 එකේ ඉදල කෙලින්ම දාන්නද උබ ඉන්නේ? ඩේටා ගැන ගොඩක් හිතන්න එපා බන්....

    ඔව් මචං මං හිතුවේ දෙපාරක් දාන්න වෙයි කියලා :nerd: මට Data අවුලක් නැ බං මට තියෙන්නේ Wifi අවුලක් :baffled: කරදර කරන එකේ යාලුවෙක්ට එක පාර කරදර කරන්න කියලා බැලුවේ :rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් මචං මං හිතුවේ දෙපාරක් දාන්න වෙයි කියලා :nerd: මට Data අවුලක් නැ බං මට තියෙන්නේ Wifi අවුලක් :baffled: කරදර කරන එකේ යාලුවෙක්ට එක පාර කරදර කරන්න කියලා බැලුවේ :rofl:

    :D:D:D:D:D
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    වින්ඩෝස් 8.1 වල ඉදන්ම ඔෆිශල් 10 එක දානවානම් ඔක්කෝම ෆයිල්ස් නැති වෙලා අලුත් ෆයිල්ස් රිප්ලේස් වෙනවා.
    10 ටෙක්නිකල් එකේ ඉදන් 10 ඔෆිශල් එක දානවානම් පොදු ෆයිල්ස් තියාගෙන අනිත් ඒවා රිප්ලේස් වෙනවා.
    එහෙම නැතුව 8.1 එකේ ඉදන් 10 එක වැටිලා ඊට පස්සේ ඔෆිශල් 10 එක වැටෙන්නේ නෑ.

    මං හිතුවේ හැම එකටම Official 10 එක Fresh Copy එකක් විදියට එන්නේ කියලා :baffled:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    එහෙම නැතුව 8.1 එකේ ඉදන් 10 ටෙක්නිකල් එක වැටිලා ඊට පස්සේ ඔෆිශල් 10 එක වැටෙන්නේ නෑ කියලයි එන්න ඕන.
    වචනයක් මිස් උනා මගේ අතින්.
    සොරි වෙන්න ඕන.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මං හිතුවේ හැම එකටම Official 10 එක Fresh Copy එකක් විදියට එන්නේ කියලා :baffled:

    8.1 එකේ ඉදන් ඔෆිශල් එක දානවානම් ෆ්‍රෙශ් එකක් තමා.
    10 ටෙක්නිකල් එකේ ඉදන් 10 ඔෆිශල් දානවානම් ඒක අප්ග්‍රේඩ් එකක්.
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    ඔව් මචං මං හිතුවේ දෙපාරක් දාන්න වෙයි කියලා :nerd: මට Data අවුලක් නැ බං මට තියෙන්නේ Wifi අවුලක් :baffled: කරදර කරන එකේ යාලුවෙක්ට එක පාර කරදර කරන්න කියලා බැලුවේ :rofl:

    Free වයිෆයි එකක් සෙට් කරගන්න තැනක් නැද්ද?
     
    Status
    Not open for further replies.