මෙහෙමයි.
ඕ එස් එක ඔෆිශල් අප්ඩේට් එක ආවම ටෙක්නිකල් තියන අයට තියන අප්ඩේට් එකේ සයිස් එක ටිකක් අඩු වෙනවා වින්ඩෝස් 8.1 වල ඉදන්ම දානවට වඩා.
ඔෆිශල් අප්ඩේට් එකේ තියන සමහර ෆයිල්ස් එනවා ටෙක්නිකල් එකෙත්.
දෙකේම තියන පොදු වැදගත් ෆයිල්ස් ටික විතරක් තියාගෙන අනිත් ෆයිල්ස් සේරම මැකිලා අලුත් ෆයිල්ස් රිප්ලේස් වෙනවා.

මට Data අවුලක් නැ බං මට තියෙන්නේ Wifi අවුලක්
කරදර කරන එකේ යාලුවෙක්ට එක පාර කරදර කරන්න කියලා බැලුවේ 