windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    bugfUX6.jpg


    චියර් ලිඩර්ස් :love:

    :love::love:
    :P:P:P
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ


    ඕවා තමා බන් සින්දු කියන්නේ.
    දැන් කාලේ තියෙන්නේ ලඩ්ඩේ සින්දු.


    ඉස්සර ඔව්වා අහ අහා ඉන්නවා බං පාන්දර 3 4 වෙනකම්..
    දුක් වින්දත් මතක් වෙද්දි ෆට්ට ගති ඒ කාලේ..​
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මේ සෙකන්ඩ් ශයි අස්සේ මොන කෙල්ලොද බන්..දැන් උන්වත් මට පේන්නේ අවකලනය වෙලා..තන් පේන්නේ වෘර්තය වගේ..ඇවිදිද්දි ගෝල ගැටුම් . ශික්

    උඹත් පොඩි එකෙක් නේ..
    96යේද උඹ??
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉස්සර ඔව්වා අහ අහා ඉන්නවා බං පාන්දර 3 4 වෙනකම්..
    දුක් වින්දත් මතක් වෙද්දි ෆට්ට ගති ඒ කාලේ..​

    මම නම් තාම අහනවා බන් ඕවා.
    ආසයි අහන්න.
    සින්දුවකට මිනිහෙක්ගේ ජිවිතේට කොච්චර ලන් වෙන්න පුලුවන්ද කියලා හිතාගන්න බෑ.
    අපේ අත්දැකිමක් එක්ක ඒ සින්දුව තියනවානම් ඒ සින්දුවට අපි ආදරේ කරන්න ගන්න විදිය හරි පුදුමයි බන්.
    අමුතුම තනිකමක් එක්ක බැදුනු බැදීමක්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ සෙකන්ඩ් ශයි අස්සේ මොන කෙල්ලොද බන්..දැන් උන්වත් මට පේන්නේ අවකලනය වෙලා..තන් පේන්නේ වෘර්තය වගේ..ඇවිදිද්දි ගෝල ගැටුම් . ශික්

    එස් 3 වත් දාපන් .
    ඔලුව නිදහස් එතකොට.

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මම නම් තාම අහනවා බන් ඕවා.
    ආසයි අහන්න.
    සින්දුවකට මිනිහෙක්ගේ ජිවිතේට කොච්චර ලන් වෙන්න පුලුවන්ද කියලා හිතාගන්න බෑ.
    අපේ අත්දැකිමක් එක්ක ඒ සින්දුව තියනවානම් ඒ සින්දුවට අපි ආදරේ කරන්න ගන්න විදිය හරි පුදුමයි බන්.
    අමුතුම තනිකමක් එක්ක බැදුනු බැදීමක්.


    ඇත්ත මචං..
    උඹ ලස්සනට කියලා..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ලගට ගහපුවා නැද්ද?
    DSLR ඔන් ද වේ පුතා
    ආෆ්ටර් පාටි
    පෑන්ටි ඩාන්ස් තියෙනවා
    එකක් දෙකක් දාලා නූලක් දාලා ඉතුරු ටික සඳහා රෙප් දෙන්න කියලා නුලක් දන්න
    ඉන්නේ හි හි
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇත්ත මචං..
    උඹ ලස්සනට කියලා..

    ඉස්සර දුකට මම කවි ලිව්වා හෙනට.
    ඉස්සර අඩපු තරම් දන්නේ මගේ කාමරේ විතරයි බන්.
    මගේ කාමරේ බඩු වලට කතා කරන්න පුලුවන්නම් කියාවි මම අඩපු තරම්,විදවපු තරම්.
    ඉස්සර මම ෆේස් බුක් එකේ ඉන්නකොට මගේ ස්ටේටස් නිසා සමහරු මාව අන්ෆ්‍රෙන්ඩ් කරා මගේ ෆේස්බුක් එක මල සොහොනක් වගේ කියලා.
    ඒත් දැන් ඒ මුකුත් නෑ.
    උබේ කෙල්ලට කවදාවත් වරදක් කරන්න එපා බන්.
    ජිවිතේ නොහිතන තැන් වලදි අපි ගොඩක් අසරණ වෙනවා කාටවත් කියාගන්නවත් බැරි තරමට.
    කියලා වැඩක් නෑ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    DSLR ඔන් ද වේ පුතා
    ආෆ්ටර් පාටි
    පෑන්ටි ඩාන්ස් තියෙනවා
    එකක් දෙකක් දාලා නූලක් දාලා ඉතුරු ටික සඳහා රෙප් දෙන්න කියලා නුලක් දන්න
    ඉන්නේ හි හි

    :P:P
     
    Status
    Not open for further replies.