ඕවා තමා බන් සින්දු කියන්නේ.
දැන් කාලේ තියෙන්නේ ලඩ්ඩේ සින්දු.
උඹට හොදට හිතලා අදහස් ගලපන්න පුලුවං බං..
ඒකයි..
මේ සෙකන්ඩ් ශයි අස්සේ මොන කෙල්ලොද බන්..දැන් උන්වත් මට පේන්නේ අවකලනය වෙලා..තන් පේන්නේ වෘර්තය වගේ..ඇවිදිද්දි ගෝල ගැටුම් . ශික්
ඉස්සර ඔව්වා අහ අහා ඉන්නවා බං පාන්දර 3 4 වෙනකම්..
දුක් වින්දත් මතක් වෙද්දි ෆට්ට ගති ඒ කාලේ..
අකිලයටනම් දැං පුත්තලම් බූරැවො 7 8 දෙනෙක්ගෙ වයස..
මමනම් තාම 21 පොඩි එකා බං..


මේ සෙකන්ඩ් ශයි අස්සේ මොන කෙල්ලොද බන්..දැන් උන්වත් මට පේන්නේ අවකලනය වෙලා..තන් පේන්නේ වෘර්තය වගේ..ඇවිදිද්දි ගෝල ගැටුම් . ශික්
මම නම් තාම අහනවා බන් ඕවා.
ආසයි අහන්න.
සින්දුවකට මිනිහෙක්ගේ ජිවිතේට කොච්චර ලන් වෙන්න පුලුවන්ද කියලා හිතාගන්න බෑ.
අපේ අත්දැකිමක් එක්ක ඒ සින්දුව තියනවානම් ඒ සින්දුවට අපි ආදරේ කරන්න ගන්න විදිය හරි පුදුමයි බන්.
අමුතුම තනිකමක් එක්ක බැදුනු බැදීමක්.
DSLR ඔන් ද වේ පුතාලගට ගහපුවා නැද්ද?
ඇත්ත මචං..
උඹ ලස්සනට කියලා..
DSLR ඔන් ද වේ පුතා
ආෆ්ටර් පාටි
පෑන්ටි ඩාන්ස් තියෙනවා
එකක් දෙකක් දාලා නූලක් දාලා ඉතුරු ටික සඳහා රෙප් දෙන්න කියලා නුලක් දන්න
ඉන්නේ හි හි


Mchan me msg schedule krla ywnna brida bn..
ape ekek i phone 5s ekak kudu karagaththa kiyahan
ow hotel eke padi pelawak dekak thunak wedi wedi bimata wetunaඒ මොනා කරන්න ගිහිල්ලද?
ආතල් ඕවර් ලෝඩ් උනාද?
ow hotel eke padi pelawak dekak thunak wedi wedi bimata wetuna
athal ganna gihin