machan mama charge karanne lap eken.. update karaddi lap ekata gahala thibbata aulak nadda??
අව්ලක් නෑ මචන්.
ගහපන්.
චාර්ජර් එකක් ගනින් හොදේ ඉක්මනට.
ඩේටා කේබල් එක මැශින් එකට හෝ ලැප් එකට ගහලා චාර්ජ් වෙන්නේ හෙමීට.
බැටරි එකට හොද නෑ ඕන ෆෝන් එකක එහෙම කරන එක දිගු කාලීනව.
ado ehemada?? mama dannae bun.. dan 1yr wage. mama insider dala release ring eka select karala update check kala dn 10mins withara checking updates kiyala dala thiyenawa bun..
එහෙම වෙනවා බන් වෙලාවකට.
ඔහොම්ම තියපන්.


ela.. ehenam maath onna isissellama 10 danawa..![]()
එලකිරි.
දාන විදිය දන්නවනේ.
උබට හුරේ..

kela unoth umbata kiyannam 

ado ookata tharahaganna oneda bun.. monawada thiyena errors? battery life thaama aul da? umba latest builds dammada?


A. සිරියා;19814027 said:
මම ගිය 31 වෙනකං 10 පාවිච්චි කළා මචං. මට තිබ්බ එකම අවුල බැටරි ලයිෆ් එක තමා. ටිකක් ගේමුත් ගහනවා. 8.1 එකේදී තරං බැටරිය අල්ලලා හිටියෙ නෑ![]()
අඩෝ මේ ෆෝන් එක රීස්ටාර්ට් කරන්න ඇප් එකක් නැද්ද බං
මං නිකමට ඇහුවෙ පැටියෝ..
මේ පාර එකෙන් බැටරි ලයිෆ් එක ඉම්පෲව් වෙලා තිබ්බා.

A. සිරියා;19814063 said:එහෙමද. එළ.
ලබන මාසෙ වොරන්ටි ඉවර වෙන නිසා පුරුදු වෙන්නත් එක්ක රෝල් බැක් එක දැම්මා. වෙන කේබල් එකකින්. ගියා පාර මගදි අවුල් ගිහින් තියෙන්නෙ කේබල් එකේ අවුලක් නිසා තමා මචං. පරණ කේබල් එක ගැහුවම slow charging කියලයි පෙන්නන්නෙත්![]()





Free වයිෆයි එකක් සෙට් කරගන්න තැනක් නැද්ද?
යාලුවෝ තමා.

ඒකනේ ඒ දවස් වලම කිව්වේ කේබල් අවුල් ඇති කියලා.
