windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machan mama charge karanne lap eken.. update karaddi lap ekata gahala thibbata aulak nadda??

    අව්ලක් නෑ මචන්.
    ගහපන්.
    චාර්ජර් එකක් ගනින් හොදේ ඉක්මනට.
    ඩේටා කේබල් එක මැශින් එකට හෝ ලැප් එකට ගහලා චාර්ජ් වෙන්නේ හෙමීට.
    බැටරි එකට හොද නෑ ඕන ෆෝන් එකක එහෙම කරන එක දිගු කාලීනව.

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    අව්ලක් නෑ මචන්.
    ගහපන්.
    චාර්ජර් එකක් ගනින් හොදේ ඉක්මනට.
    ඩේටා කේබල් එක මැශින් එකට හෝ ලැප් එකට ගහලා චාර්ජ් වෙන්නේ හෙමීට.
    බැටරි එකට හොද නෑ ඕන ෆෝන් එකක එහෙම කරන එක දිගු කාලීනව.

    ado ehemada?? mama dannae bun.. dan 1yr wage. mama insider dala release ring eka select karala update check kala dn 10mins withara checking updates kiyala dala thiyenawa bun..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ado ehemada?? mama dannae bun.. dan 1yr wage. mama insider dala release ring eka select karala update check kala dn 10mins withara checking updates kiyala dala thiyenawa bun..

    එහෙම වෙනවා බන් වෙලාවකට.
    ඔහොම්ම තියපන්.

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • :shocked:
    ado ookata tharahaganna oneda bun.. monawada thiyena errors? battery life thaama aul da? umba latest builds dammada?

    :baffled:

    මම ගිය 31 වෙනකං 10 පාවිච්චි කළා මචං. මට තිබ්බ එකම අවුල බැටරි ලයිෆ් එක තමා. ටිකක් ගේමුත් ගහනවා. 8.1 එකේදී තරං බැටරිය අල්ලලා හිටියෙ නෑ :no:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;19814027 said:
    :baffled:

    මම ගිය 31 වෙනකං 10 පාවිච්චි කළා මචං. මට තිබ්බ එකම අවුල බැටරි ලයිෆ් එක තමා. ටිකක් ගේමුත් ගහනවා. 8.1 එකේදී තරං බැටරිය අල්ලලා හිටියෙ නෑ :no:

    මේ පාර එකෙන් බැටරි ලයිෆ් එක ඉම්පෲව් වෙලා තිබ්බා.
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අඩෝ මේ ෆෝන් එක රීස්ටාර්ට් කරන්න ඇප් එකක් නැද්ද බං

    මං නිකමට ඇහුවෙ පැටියෝ..

    Screen එක ලොක් කරන වැඩේට බට්න් එක නැතුව මේක පාවිච්චි කරපන් මචෝ
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මේ පාර එකෙන් බැටරි ලයිෆ් එක ඉම්පෲව් වෙලා තිබ්බා.

    එහෙමද. එළ.
    ලබන මාසෙ වොරන්ටි ඉවර වෙන නිසා පුරුදු වෙන්නත් එක්ක රෝල් බැක් එක දැම්මා. වෙන කේබල් එකකින්. ගියා පාර මගදි අවුල් ගිහින් තියෙන්නෙ කේබල් එකේ අවුලක් නිසා තමා මචං. පරණ කේබල් එක ගැහුවම slow charging කියලයි පෙන්නන්නෙත් :sorry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;19814063 said:
    එහෙමද. එළ.
    ලබන මාසෙ වොරන්ටි ඉවර වෙන නිසා පුරුදු වෙන්නත් එක්ක රෝල් බැක් එක දැම්මා. වෙන කේබල් එකකින්. ගියා පාර මගදි අවුල් ගිහින් තියෙන්නෙ කේබල් එකේ අවුලක් නිසා තමා මචං. පරණ කේබල් එක ගැහුවම slow charging කියලයි පෙන්නන්නෙත් :sorry:

    ඒකනේ ඒ දවස් වලම කිව්වේ කේබල් අවුල් ඇති කියලා.
    :):):):):)
     
    Status
    Not open for further replies.