A. සිරියා;19814839 said:Aa. Eka lesi thama. Battry bahinne nathuwa athi neda.
Kohomath api double tap karanakan phone eka on eke thiyana nisa![]()
ඩබල් ටැප් වේක් අප් වලදී කොහොමත් ස්ක්‍රීන් එක ලොක් උනාට ඔන් එකේ වගේනේ තියෙන්නේ

ගුගල් හැන්ග්අවුට්ස් යුස් කරන අයට මේක ගොඩක් හොද නිව්ස් එකක්.
ගුගල් හැන්ග්අවුට්ස් වලට වින්ඩෝස් ෆෝන් ඇප් එකක් ආවා.
කැමති අය මේක දාගන්න.
මේක යුනිවර්සල් ඇප් එකක්.
ඒ කිව්වේ වින්ඩෝස් ඕ එස් දුවන මැශින්ස්,ෆෝන්ස්,ටැබ්ස් තුනටම යුස් කරන්න පුලුවන් දාගෙන.
Client for Hangouts
![]()
https://www.microsoft.com/en-us/sto...f59c192c29cf85054fa34f39)(259740)(2804580)()()
මේක මම නිකමට කරලා බලපු දෙයක්.
බලපන්කෝ ගුගල් එවුන්ගේ තියන පොන්න ගතිය.
මේ ඇප් එක මුන් උන්ගේ සර්ච් එන්ජින් එකේ සර්ච් රිසල්ට්ස් වලින්වත් දෙන්නේ නෑ නේ බන්.
මෙන්න ගුගල් රිසල්ට් එක.
https://www.google.com/search?q=client+for+hangouts+windows+phone+app&ie=utf-8&oe=utf-8
![]()
මෙන්න බින්ග් රිසල්ට් එක.
https://www.bing.com/search?q=client+for+hangouts+windows+phone+app&pc=MOZI&form=MOZSBR
![]()
ඔය වගේ කොච්චර නම් මුන් වින්ඩෝස් ෆෝන්ස් වල දේවල්,වින්ඩෝස් ෆෝන්ස් වල ඇප්ස්,ගේම්ස් සර්ච් රිසල්ට්ස් වල නොදි ඉන්නවා ඇත්ද අපි නොදන්නවා උනාට?
අපරාදේ කියන්න බෑ මයික්‍රොසොෆ්ට් එකේ උන් මොන ඇප් එකක් ගැහුවත් ඒක ඇන්ඩ්‍රොයිඩ්,අයි ඕ එස් වලටත් එක්ක හදනවා වින්ඩෝස් වලට විතරක් ලිමිට් නොකර කන්සියුමර්ස්ලා ගැන හිතලා.
ඒකට ගුගල් එවුන්.
උන් ඇප්ස් එවන්නෙත් නෑ,ඇප්ස් හදන එවුන්ගේ ඇප්ස් සර්ච් රිසල්ට් වලට දෙන්නෙත් නෑ.

A. සිරියා;19814883 said:Ow ban. Ekedi nam wadiyen battery yanawane.
navigation bar eka double tap karala screen eka lock wena ekata nam wadiyen power ekak yanne nathuwa athi neda

A. සිරියා;19814892 said:Thuyya ada thama darapalanawa wage![]()
හම්මේ බුදිය ගත්ත හොදට පිටු 15ක් බලන්න බෑ.....
අද ඉරිදනේ....
මුකුණුවැන්න කන්න බැලුවට නෝ චාන්ස්...
ඒ නිසා හිතේ දුකට බුදි...

හම්මේ බුදිය ගත්ත හොදට පිටු 15ක් බලන්න බෑ.....
අද ඉරිදනේ....
මුකුණුවැන්න කන්න බැලුවට නෝ චාන්ස්...
ඒ නිසා හිතේ දුකට බුදි...
ඒ මොකෝ කන්න බැරි?
ඕසප් ද?
ලබන සතියේ ඉදං නිවාඩු නැතිවම වැඩ. වවං තමා කන්න වෙන්නෙ
ගේම් ගහන්නෙත් නෑ, බලන්න පිලුමකුත් නෑ, කරන්න වැඩකුත් නෑ, දවල්ට නිදියන්නෙත් නෑ, කන්න ගුලියක්වත් නෑ, යන්න ගමනකුත් නෑ, කයිය දාන්න යාලුවෝ ගමේ ඇවිදිනුත් නෑ, කියවන්න පොතකුත් නෑ, නෙට් යන්න ලැප් එකත් නෑ, බලන්න අලුත් වැලකුත් නෑක්ලාස්....ලබන සතියේ ඉදං නිවාඩු නැතිවම වැඩ. වවං තමා කන්න වෙන්නෙ
ගේම් ගහන්නෙත් නෑ, බලන්න පිලුමකුත් නෑ, කරන්න වැඩකුත් නෑ, දවල්ට නිදියන්නෙත් නෑ, කන්න ගුලියක්වත් නෑ, යන්න ගමනකුත් නෑ, කයිය දාන්න යාලුවෝ ගමේ ඇවිදිනුත් නෑ, කියවන්න පොතකුත් නෑ, නෙට් යන්න ලැප් එකත් නෑ, බලන්න අලුත් වැලකුත් නෑ
හයියෝ හැමිනෙනවා....
ගහන්න asphalt-airborn 8.....

10 දාන්න කලින් තිබ්බ 10 දාලා මුලින්ම රෝල්බැක් කලානෙ කෙල උනා. ආයෙ දා ගන්න ඹ්නි. දැන් වයිෆයි නෑ...![]()

හම්මේ බුදිය ගත්ත හොදට පිටු 15ක් බලන්න බෑ.....
අද ඉරිදනේ....
මුකුණුවැන්න කන්න බැලුවට නෝ චාන්ස්...
ඒ නිසා හිතේ දුකට බුදි...

ක්ලාස්....ලබන සතියේ ඉදං නිවාඩු නැතිවම වැඩ. වවං තමා කන්න වෙන්නෙ
ගේම් ගහන්නෙත් නෑ, බලන්න පිලුමකුත් නෑ, කරන්න වැඩකුත් නෑ, දවල්ට නිදියන්නෙත් නෑ, කන්න ගුලියක්වත් නෑ, යන්න ගමනකුත් නෑ, කයිය දාන්න යාලුවෝ ගමේ ඇවිදිනුත් නෑ, කියවන්න පොතකුත් නෑ, නෙට් යන්න ලැප් එකත් නෑ, බලන්න අලුත් වැලකුත් නෑ
හයියෝ හැමිනෙනවා....
ක්ලාස්....ලබන සතියේ ඉදං නිවාඩු නැතිවම වැඩ. වවං තමා කන්න වෙන්නෙ
ගේම් ගහන්නෙත් නෑ, බලන්න පිලුමකුත් නෑ, කරන්න වැඩකුත් නෑ, දවල්ට නිදියන්නෙත් නෑ, කන්න ගුලියක්වත් නෑ, යන්න ගමනකුත් නෑ, කයිය දාන්න යාලුවෝ ගමේ ඇවිදිනුත් නෑ, කියවන්න පොතකුත් නෑ, නෙට් යන්න ලැප් එකත් නෑ, බලන්න අලුත් වැලකුත් නෑ
හයියෝ හැමිනෙනවා....
Spectre බැලුවද...?
ඔන්න මම නම් බලන්න යන්නනේ