windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    A. සිරියා;19814839 said:
    Aa. Eka lesi thama. Battry bahinne nathuwa athi neda.
    Kohomath api double tap karanakan phone eka on eke thiyana nisa :yes:

    ඩබල් ටැප් වේක් අප් වලදී කොහොමත් ස්ක්‍රීන් එක ලොක් උනාට ඔන් එකේ වගේනේ තියෙන්නේ
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඩබල් ටැප් වේක් අප් වලදී කොහොමත් ස්ක්‍රීන් එක ලොක් උනාට ඔන් එකේ වගේනේ තියෙන්නේ

    Ow ban. Ekedi nam wadiyen battery yanawane.
    navigation bar eka double tap karala screen eka lock wena ekata nam wadiyen power ekak yanne nathuwa athi neda
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ගුගල් හැන්ග්අවුට්ස් යුස් කරන අයට මේක ගොඩක් හොද නිව්ස් එකක්.
    ගුගල් හැන්ග්අවුට්ස් වලට වින්ඩෝස් ෆෝන් ඇප් එකක් ආවා.
    කැමති අය මේක දාගන්න.
    මේක යුනිවර්සල් ඇප් එකක්.
    ඒ කිව්වේ වින්ඩෝස් ඕ එස් දුවන මැශින්ස්,ෆෝන්ස්,ටැබ්ස් තුනටම යුස් කරන්න පුලුවන් දාගෙන.

    Client for Hangouts
    apps.49907.13510798886825196.1d585e14-509c-41ab-85b2-e4d61439b860.8334d6d8-ce33-4796-9cc3-24327487d4eb

    https://www.microsoft.com/en-us/sto...f59c192c29cf85054fa34f39)(259740)(2804580)()()

    මේක මම නිකමට කරලා බලපු දෙයක්.
    බලපන්කෝ ගුගල් එවුන්ගේ තියන පොන්න ගතිය.
    මේ ඇප් එක මුන් උන්ගේ සර්ච් එන්ජින් එකේ සර්ච් රිසල්ට්ස් වලින්වත් දෙන්නේ නෑ නේ බන්.

    මෙන්න ගුගල් රිසල්ට් එක.
    https://www.google.com/search?q=client+for+hangouts+windows+phone+app&ie=utf-8&oe=utf-8

    BKhdGsJ.jpg

    මෙන්න බින්ග් රිසල්ට් එක.
    https://www.bing.com/search?q=client+for+hangouts+windows+phone+app&pc=MOZI&form=MOZSBR

    KypZEzP.jpg

    ඔය වගේ කොච්චර නම් මුන් වින්ඩෝස් ෆෝන්ස් වල දේවල්,වින්ඩෝස් ෆෝන්ස් වල ඇප්ස්,ගේම්ස් සර්ච් රිසල්ට්ස් වල නොදි ඉන්නවා ඇත්ද අපි නොදන්නවා උනාට?
    අපරාදේ කියන්න බෑ මයික්‍රොසොෆ්ට් එකේ උන් මොන ඇප් එකක් ගැහුවත් ඒක ඇන්ඩ්‍රොයිඩ්,අයි ඕ එස් වලටත් එක්ක හදනවා වින්ඩෝස් වලට විතරක් ලිමිට් නොකර කන්සියුමර්ස්ලා ගැන හිතලා.
    ඒකට ගුගල් එවුන්.
    උන් ඇප්ස් එවන්නෙත් නෑ,ඇප්ස් හදන එවුන්ගේ ඇප්ස් සර්ච් රිසල්ට් වලට දෙන්නෙත් නෑ.

    :D
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    A. සිරියා;19814883 said:
    Ow ban. Ekedi nam wadiyen battery yanawane.
    navigation bar eka double tap karala screen eka lock wena ekata nam wadiyen power ekak yanne nathuwa athi neda
    :yes::yes::yes::yes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    A. සිරියා;19814892 said:
    Thuyya ada thama darapalanawa wage :rolleyes:

    හම්මේ බුදිය ගත්ත හොදට පිටු 15ක් බලන්න බෑ.....
    අද ඉරිදනේ....
    මුකුණුවැන්න කන්න බැලුවට නෝ චාන්ස්...
    ඒ නිසා හිතේ දුකට බුදි...
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    හම්මේ බුදිය ගත්ත හොදට පිටු 15ක් බලන්න බෑ.....
    අද ඉරිදනේ....
    මුකුණුවැන්න කන්න බැලුවට නෝ චාන්ස්...
    ඒ නිසා හිතේ දුකට බුදි...

    :baffled::baffled::baffled:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හම්මේ බුදිය ගත්ත හොදට පිටු 15ක් බලන්න බෑ.....
    අද ඉරිදනේ....
    මුකුණුවැන්න කන්න බැලුවට නෝ චාන්ස්...
    ඒ නිසා හිතේ දුකට බුදි...

    ඒ මොකෝ කන්න බැරි?
    ඕසප් ද?

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඒ මොකෝ කන්න බැරි?
    ඕසප් ද?

    ක්ලාස්.... :dull:ලබන සතියේ ඉදං නිවාඩු නැතිවම වැඩ. වවං තමා කන්න වෙන්නෙ :baffled: ගේම් ගහන්නෙත් නෑ, බලන්න පිලුමකුත් නෑ, කරන්න වැඩකුත් නෑ, දවල්ට නිදියන්නෙත් නෑ, කන්න ගුලියක්වත් නෑ, යන්න ගමනකුත් නෑ, කයිය දාන්න යාලුවෝ ගමේ ඇවිදිනුත් නෑ, කියවන්න පොතකුත් නෑ, නෙට් යන්න ලැප් එකත් නෑ, බලන්න අලුත් වැලකුත් නෑ

    හයියෝ හැමිනෙනවා....
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ක්ලාස්.... :dull:ලබන සතියේ ඉදං නිවාඩු නැතිවම වැඩ. වවං තමා කන්න වෙන්නෙ :baffled: ගේම් ගහන්නෙත් නෑ, බලන්න පිලුමකුත් නෑ, කරන්න වැඩකුත් නෑ, දවල්ට නිදියන්නෙත් නෑ, කන්න ගුලියක්වත් නෑ, යන්න ගමනකුත් නෑ, කයිය දාන්න යාලුවෝ ගමේ ඇවිදිනුත් නෑ, කියවන්න පොතකුත් නෑ, නෙට් යන්න ලැප් එකත් නෑ, බලන්න අලුත් වැලකුත් නෑ

    හයියෝ හැමිනෙනවා....

    ගහන්න asphalt-airborn 8.....
     
    Spectre බැලුවද...?
    ඔන්න මම නම් බලන්න යන්නනේ

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ක්ලාස්.... :dull:ලබන සතියේ ඉදං නිවාඩු නැතිවම වැඩ. වවං තමා කන්න වෙන්නෙ :baffled: ගේම් ගහන්නෙත් නෑ, බලන්න පිලුමකුත් නෑ, කරන්න වැඩකුත් නෑ, දවල්ට නිදියන්නෙත් නෑ, කන්න ගුලියක්වත් නෑ, යන්න ගමනකුත් නෑ, කයිය දාන්න යාලුවෝ ගමේ ඇවිදිනුත් නෑ, කියවන්න පොතකුත් නෑ, නෙට් යන්න ලැප් එකත් නෑ, බලන්න අලුත් වැලකුත් නෑ

    හයියෝ හැමිනෙනවා....

    අදත් ෂොප් එක ඇරපන් එහෙනම්..
     
    Status
    Not open for further replies.