windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    උයානම් හොද නෑ..
    මං එන්නද ඇහුවේ වෙන දේකටනේ.
    තාම පැහිලා මදි උයා..​

    මට තෙලුනා මෙයා
    ඔයා මෙයා හෙන වලා කියලා අකිලි කිව්වා
    උයා දඹුල්ලේ ඇවිත් තීනවා කිලත් කිව්ව නිසා බය හිතුනා

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    මට තෙලුනා මෙයා
    ඔයා මෙයා හෙන වලා කියලා අකිලි කිව්වා
    උයා දඹුල්ලේ ඇවිත් තීනවා කිලත් කිව්ව නිසා බය හිතුනා


    ඒක නෙවෙයි බං දඹුල්ලෙන් රෑම් එකක් ගන්න තැනක් දන්නවද..
    වැඩි ගානකට නෙවෙයි හොදේ.
    ඔන්න ඔන්න හිතුව නේද කැත විදිහකට,
    වදින්න යන ගමන් විඩාව ටිකක් නිවාගන්න බං වයිෆ් එක්ක යන්න..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නෑ සත්තලන්..
    :rolleyes::rolleyes::rolleyes:
    මට මේක හෙටයි අනිද්දයි reset කරන්න වෙන්නේ නෑ.
    :(:(:(
    හෙට සිරිපාදේ යනවා බන්
    :):):)


    සින්හල කීබෝර්ඩ් එක වැඩ කරනවා.
    කෝර්ටානාගේ කේස් එකක් නම් නෑ මගේ.
    ග්ලාන්ස් එක එහෙම ඩවුන්ලෝඩ් වෙනවා.
    ඇප්ස් 84 අප්ඩේට් වෙනවා.
    පිස්සු හැදෙනවා බන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං කැලැන්ඩර් ඇප් එකේ ලයිව් ටයිල් එකේ අද දිනේ පෙන්නන විදිහට හදාගන්න බැරිද බං..
    ස්ටාර්ට් මෙනු එකේ පින් කරාම දවසක් විතර පෙන්නුවා..
    පස්සේ පෙන්නන්නැතුව ගියා..
    :dull::dull:

    ඇප්ස් තොගයක් අප්ඩේට් වෙනවා බන් මගේ.
    හෙට උදේට කියන්නම් කොල්ලා මම .
    මතක් කරපන් හොදේ.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඒක නෙවෙයි බං දඹුල්ලෙන් රෑම් එකක් ගන්න තැනක් දන්නවද..
    වැඩි ගානකට නෙවෙයි හොදේ.
    ඔන්න ඔන්න හිතුව නේද කැත විදිහකට,
    වදින්න යන ගමන් විඩාව ටිකක් නිවාගන්න බං වයිෆ් එක්ක යන්න..

    නෑ එක්කෝ ඕන නෑ මට හිතෙන දේවල් කියන්න.
    :lol::lol:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඒක නෙවෙයි බං දඹුල්ලෙන් රෑම් එකක් ගන්න තැනක් දන්නවද..
    වැඩි ගානකට නෙවෙයි හොදේ.
    ඔන්න ඔන්න හිතුව නේද කැත විදිහකට,
    වදින්න යන ගමන් විඩාව ටිකක් නිවාගන්න බං වයිෆ් එක්ක යන්න..


    ඔය ඕනි තරම් තියෙන්නේ බන්
    හැබැයි උබ කියපු විදිහ මට ඇල්ලුවේ නෑ

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    සින්හල කීබෝර්ඩ් එක වැඩ කරනවා.
    කෝර්ටානාගේ කේස් එකක් නම් නෑ මගේ.
    ග්ලාන්ස් එක එහෙම ඩවුන්ලෝඩ් වෙනවා.
    ඇප්ස් 84 අප්ඩේට් වෙනවා.
    පිස්සු හැදෙනවා බන්.


    බලමුකෝ මගේ එකේ විස්තරෙත් ටිකකින් කියන්නම්
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    magula aluth update eka suckz wage :(

    eka nemei WP hard reset denne kohomada ? :D

    ඇයි උබට මොකො උනේ?
    හාර්ඩ් රිසෙට් එකක් දෙන්නේ සෙටින්ග්ස් ගිහිල්ලා අබවුට් කියලා සර්ච් කරලා එන එකෙන් අන්තිමටම යන්න එන පේජ් එකේ.
    එතකොට තියනවා රිසෙට් යුවර් ෆෝන් කියලා.

    reset-81.png

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    hard rest unama apahu 8.1 walata roll back wenawada ban ? :eek:

    slow wage tikak aluth update eka balamu tikak use karala
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    hard rest unama apahu 8.1 walata roll back wenawada ban ? :eek:

    slow wage tikak aluth update eka balamu tikak use karala

    නෑ බං රෝල් බැක් වෙන්නේ නෑ..
    ඔය බිල්ඩ් එකම තමයි එන්නේ..
    අලුත් එක අවුල්ද..
    මමනම් තාම දැම්මේ නෑ..​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    hard rest unama apahu 8.1 walata roll back wenawada ban ? :eek:

    slow wage tikak aluth update eka balamu tikak use karala

    8.1 දාන්න නම් රිකවරි ටූල් එකෙන් දාන්න ඕන.
    රිසෙට් කරා කියලා එන්නේ නෑ 10 එකේ ඉදන් 8.1
    රිසෙට් කරාම උබේ ෆෝන් එකේ තියන බිල්ඩ් එකම ෆුල් ඩිෆෝල්ට් වෙලා යනවා.
    අලුතෙන් වින්ඩෝස් දාපු මැශින් එකක් වගේ.
    උබේ බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් ඩිසේබල් කරපන්.
    අලුත් බිල්ඩ් එකෙන් මගේ බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් ඔක්කෝම ඉනේබල් වෙලා තිබ්බා.

     
    Status
    Not open for further replies.