නෑ නෑ තාම නිදි නෑ.
ෆෝන් එක මම ප්රොෆශනල් විදියට තියන් ඉන්නේ.
එහෙම නැතුව බෑ නේ කෑල්ල එක්ක.


නෑ නෑ තාම නිදි නෑ.
ෆෝන් එක මම ප්රොෆශනල් විදියට තියන් ඉන්නේ.
එහෙම නැතුව බෑ නේ කෑල්ල එක්ක.


චැසිය ගේනවා බං මේ සතියෙම ඇසෙම්බල් කරනවා.අද ඊයෙ අලුත් තැනට බඩු අදින ගමං බං
එෆා වෙලා ඉන්නෙ තාම වැඩ![]()
මචන් lumia 925 එකකට හරියන හොද earphone එකක් කියපන්කෝ ..
හොද brand එකක්
උබ පය 3ක්වත් නිදාගන්නේ නෑනේ බන්
දන්නේ නෑ බන් කීයට නිදාගන්නවද කියලා තාම.
ඊයේ නම් පාන්දර 3 පැනලද කොහොදො නින්ද ගියේ.

නෑ නෑ තාම නිදි නෑ.
ෆෝන් එක මම ප්රොෆශනල් විදියට තියන් ඉන්නේ.
එහෙම නැතුව බෑ නේ කෑල්ල එක්ක.

පුලුවන්නම් මෙන්න මේකක් හොයාගනින්.
කැරිම හෙඩ්සෙට් එක.
http://www.microsoft.com/en-us/mobile/accessory/wh-920/

ඕක ලෙඩක් බන් ඉන්සොම්නියා කියලා.
http://www.webmd.com/sleep-disorders/guide/insomnia-symptoms-and-causes
අදත් කෑල්ල කෑ ගැහුවා මට නිදාගනින් කියලා.








ඕක ලෙඩක් බන් ඉන්සොම්නියා කියලා.
http://www.webmd.com/sleep-disorders/guide/insomnia-symptoms-and-causes
අදත් කෑල්ල කෑ ගැහුවා මට නිදාගනින් කියලා.
සිරාවටම මචන් උබ දවසකට පැය කීයක් නිදාගන්නවද බන්![]()
ඉතින් බෙහෙත් ගනින්කෝ රෙද්ද...
අර අහිංසක සුදු අක්කිට දුක් දෙන්නේ නැතුව
පල පල ඹ්කෙ හංගලා තියන වැල් ටික දැක්කම හරි..
හිටුකො කියන්න..
පට්ට භාන්ඩයක් වගේ නෙහ් ....![]()
ඉතින් බෙහෙත් ගනින්කෝ රෙද්ද...
අර අහිංසක සුදු අක්කිට දුක් දෙන්නේ නැතුව











ගොනා හැරෙන්නේනම් තැඹිලි පැලේටමයි පුතේ..
අසිතයා කෝර්ටානාට බූට් එක තියයි වගේ..








ගොනා හැරෙන්නේනම් තැඹිලි පැලේටමයි පුතේ..
අසිතයා කෝර්ටානාට බූට් එක තියයි වගේ..


ඇයි බං උඹේ කෑල්ලට තේරෙන්නෙ නැත්තෙ මු රෑ තිස්සෙ නිදි මරාගෙන වෙන කෑලි ටෝක් කරනවා කියලා..
(කෑල්ල ත්රෙඩ් එක බලනවා නේද???)