windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    චැසිය ගේනවා බං මේ සතියෙම ඇසෙම්බල් කරනවා. :) අද ඊයෙ අලුත් තැනට බඩු අදින ගමං බං
    එෆා වෙලා ඉන්නෙ තාම වැඩ :(

    කියලා වැඩක් නෑ ඕයි බඩු අදින්න ගියාම නම්.
    එක හුස්මට ඇදගෙන යන්න නම් පුලුවන්.
    ඊට පස්සේ ඇදට වැටුනම තමා අමාරු ඔක්කොම දැනෙන්න ගන්නේ.

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    නෑ නෑ තාම නිදි නෑ.
    ෆෝන් එක මම ප්‍රොෆශනල් විදියට තියන් ඉන්නේ.
    :):):):):):)
    එහෙම නැතුව බෑ නේ කෑල්ල එක්ක.
    :lol::lol::lol::lol::lol::lol:

    පල පල ඹ්කෙ හංගලා තියන වැල් ටික දැක්කම හරි..
    හිටුකො කියන්න..
    :lol::lol:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඕක ලෙඩක් බන් ඉන්සොම්නියා කියලා.
    http://www.webmd.com/sleep-disorders/guide/insomnia-symptoms-and-causes

    අදත් කෑල්ල කෑ ගැහුවා මට නිදාගනින් කියලා.


    ඇයි බං උඹේ කෑල්ලට තේරෙන්නෙ නැත්තෙ මු රෑ තිස්සෙ නිදි මරාගෙන වෙන කෑලි ටෝක් කරනවා කියලා..
    (කෑල්ල ත්‍රෙඩ් එක බලනවා නේද???)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සිරාවටම මචන් උබ දවසකට පැය කීයක් නිදාගන්නවද බන් :oo:

    නොන්ස්ටොප් පැය 24 ඇහැරිලා ඉන්න දවස් තියනවා.
    නොන්ස්ටොප් පැය 72 විතර එක දිගට ඉන්න වෙලාවලුත් තියනවා.
    මෙච්චරයි කියලා කියන්න බෑ බන් හරියටම ගානක්.
    පැය 3,4 වගේ තමා.

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඉතින් බෙහෙත් ගනින්කෝ රෙද්ද...
    :angry::angry::angry::angry:
    අර අහිංසක සුදු අක්කිට දුක් දෙන්නේ නැතුව
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ගොනා හැරෙන්නේනම් තැඹිලි පැලේටමයි පුතේ..
    අසිතයා කෝර්ටානාට බූට් එක තියයි වගේ..​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉතින් බෙහෙත් ගනින්කෝ රෙද්ද...
    :angry::angry::angry::angry:
    අර අහිංසක සුදු අක්කිට දුක් දෙන්නේ නැතුව
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මම දෙන දුකක් නෑ .
    අක්කා 11 වෙද්දි දොයි.
    බෙහෙත් ගත්තා බන් එකපාරක්.
    නිදිපෙතිත් දුන්නා.
    මගේ තියන කොලුකමට නිදි පෙත්තට මාව නිදි කරවන්න බෑ කියන සිතුවිල්ලෙන් ඉන්නවා ඇහැරිලා,නිදි පෙත්තේ බලේ පරද්දන් මට ජයගන්න කියලා.
    එතකොට නින්ද යන්නෙම නෑ.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ගොනා හැරෙන්නේනම් තැඹිලි පැලේටමයි පුතේ..
    අසිතයා කෝර්ටානාට බූට් එක තියයි වගේ..​
    :frown::frown::frown::frown:
    අඩෝ කසිප්පුවෝ මගේ කොර්ටානාට මොකුත් කියන්න එපා
    :angry::angry::angry::angry:

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇයි බං උඹේ කෑල්ලට තේරෙන්නෙ නැත්තෙ මු රෑ තිස්සෙ නිදි මරාගෙන වෙන කෑලි ටෝක් කරනවා කියලා..
    (කෑල්ල ත්‍රෙඩ් එක බලනවා නේද???)

    කෑල්ල ත්‍රේඩ් එක බලනවා හැම අස්සක් නෑරම.
    රෑ තිස්සේ වටේ පිටේ කෙල්ලෝ ටෝල්ක් කරා කියලා ලැබෙන දෙයක් නෑ නේ බන්.
    මගේ විදියට උබ හිතනවද කෙල්ලෝ නිදි මරාගෙන මැසේජ් කරයි කියලා.
    ඊට වඩා හොදයි මේ ත්‍රේඩ් එකේ උබලා එක්ක ඉන්න එක.

     
    Status
    Not open for further replies.