මගෙත් වැඩ. එත් මං ඒක අයින් කරලා තියෙන්නේ
මාත් අයින් කරලා තියෙන්නේ.
උබ හෙට කොහෙද යනවා කිව්වනේ.
ලන්කාවේ මැප් එක ඩවුන්ලෝඩ් කරලා තියාගනින් මැප්ස් වලට.
උබ හෙට කොහෙද යනවා කිව්වනේ.
ලන්කාවේ මැප් එක ඩවුන්ලෝඩ් කරලා තියාගනින් මැප්ස් වලට.
මගෙත් වැඩ. එත් මං ඒක අයින් කරලා තියෙන්නේ
අඩෝ මේ ත්රෙඩ් එක ගොඩක් දුර ගිහින් තියෙන්න එපා හරිය..
සිරියා එහෙම ආවම අඩයි මෙතන..
මං කැපුනා
මාත් අයින් කරලා තියෙන්නේ.
උබ හෙට කොහෙද යනවා කිව්වනේ.
ලන්කාවේ මැප් එක ඩවුන්ලෝඩ් කරලා තියාගනින් මැප්ස් වලට.




windows kollo mokada wenne
කොහෙන් හරි බන්... හොද එකක් තියෙනවානම් .....![]()
මචං කැලැන්ඩර් ඇප් එකේ ලයිව් ටයිල් එකේ අද දිනේ පෙන්නන විදිහට හදාගන්න බැරිද බං..
ස්ටාර්ට් මෙනු එකේ පින් කරාම දවසක් විතර පෙන්නුවා..
පස්සේ පෙන්නන්නැතුව ගියා..
වැඩ හුත්තනි.
සුබ උදෑසනක්.
අදත් දවසම බිසී.
මොකද මේ හැම එකාම රීසෙට් කරලා.
කොටා ගෑනි මගෙ එකෙත් නෑ
වැඩ හුත්තනි.
සුබ උදෑසනක්.
අදත් දවසම බිසී.
මොකද මේ හැම එකාම රීසෙට් කරලා.
කොටා ගෑනි මගෙ එකෙත් නෑ
සුබ උදෑසන්ක් වේවා..
අකිල කුකුලෝ මෙන්න හොදේ...
අවදානය පිනිසයි.
ආ පුතේ.
ඔන්න ඔයාගෙ වැඩේ හරි හොදේ.
මෙහෙමයි කරන්න ඕන.
උබේ කැලැන්ඩර් එකේ මොකක්හරි ඉවෙන්ට් එකක් දාලා සේව් කරපන්.
ඒ කරලා කැලැන්ඩර් ටයිල් එක ලොකු කරන්න පුලුවන් උපරිම ලොකු කරපන්.
කරලා බලලා කියපන්කෝ.
Yeh its working..
Thanks akila..
I love you..
Ummmmmmmmmmmaaah
❤❤❤❤❤❤❤