windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රිසෙට් කරාට පස්සේ ෆෝන් එකේ මාර ස්මූත් ගතියක් තියනවා කියලා දැනෙන්නේ මට විතරද?
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ආ පුතේ.
    ඔන්න ඔයාගෙ වැඩේ හරි හොදේ.
    මෙහෙමයි කරන්න ඕන.
    උබේ කැලැන්ඩර් එකේ මොකක්හරි ඉවෙන්ට් එකක් දාලා සේව් කරපන්.
    ඒ කරලා කැලැන්ඩර් ටයිල් එක ලොකු කරන්න පුලුවන් උපරිම ලොකු කරපන්.
    කරලා බලලා කියපන්කෝ.


    :)
     
    Last edited:

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    උබ ෆෝන් එකේ ඔක්කොම හැදුවද ටයිල්ස්,වෝල්පේපර්ස් එහෙම දාලා.
    මම ටයිල්ස් ටික හැදුවා.
    දැන් දාන්න මොනාද පික්ස් කියලා කල්පනා කරනවා.


    Man Parana widihama Thama SUDU....
    Wade ahawara wela screen shot ekak ehema dammanan
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රිසෙට් පාරක් දීලා,ඇප්ස් අප්ඩේට් කරලා,ටයිල්ස් හදලා,අලුත් පික්ස් එහෙම දාලා ගත්තු මගේ මෙව්වා ඒක තමා මේ.
    රිසෙට් කරපු අනිත් අයත් තම තමන්ගේ ඒවා දාමු බලන්න.

    Ydn0eYY.png


    ZZwKLCF.jpg

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හැමෝම මේක බලන්න.
    පිස්සු හැදෙනවා මේක බැලුවම.
    වෝටර්පෲෆ් වගේ 950 එක්ස් එල් එක.


     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හැට්ස් ඕෆ් ටු නොකියා ලුමියා,මයික්‍රොසොෆ්ට් ලුමියා.
    රෙස්පෙක්ට්.

    16-01-11-respect.jpg


    කොහොමද ෆෝන් එකට දෙන වද?
    කොච්චර වද දුන්නත් කොහොමද බිල්ඩ් කොලිටිය ඩිවයිස් එකේ?
    950 එක්ස් එල් එකක් පුච්චනවා දැකලා නෑ නේ කවුරුවත්.
    එහෙනම් මේක බලන්න.



    ලික්විඩි කූලින් ගැන නොදන්න එකෙක් විඩියෝ එක කරලා තියෙන්නේ.
    ලික්විඩ් කූලින් ගැන ප්‍රශ්න තියන අයට මේක කියෙව්වානම් උත්තර ලැබෙනවා.
    https://en.m.wikipedia.org/wiki/Heat_pipe


     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් 10 මොබයිල්ස් වල ටාස්ක් මැනේජර් එකක් තියන විත්තිය දන්නේ නෑ නේ කවුරුවත්.
    මෙන්න මේ විදියට කරලා ෆෝන් එකේ ටාස්ක් මැනේජර් එක බලාගන්න.
    ෆෝන් එක වයිෆයි වලින් කනෙක්ට් වෙලා තියෙන්න ඕන මේක කරන්න කලින්.


     

    nasanka

    Active member
  • Jun 18, 2009
    188
    33
    28
    අපේ අය දැම්මා.
    බිල්ඩ් එක නම් පට්ට ස්ටේබල්.
    උබ දැම්මද?


    Dana gaman
     
    • Like
    Reactions: akilar25
    Status
    Not open for further replies.