windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machan meken recorded file eka PC ekata ganna be neda ? :nerd::dull:

    මම ට්‍රයි කරලා නෑ ඒක.
    කෙලින්ම වන්ඩ්‍රයිව්,ඩ්‍රොප් බොක්ස් අප්ලෝඩ් කරන්න පුලුවන් ඕකෙන්.
    ඒ නිසා පිසි එකට නම් දාන්න ට්‍රයි කරේ නෑ.

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම ට්‍රයි කරලා නෑ ඒක.
    කෙලින්ම වන්ඩ්‍රයිව්,ඩ්‍රොප් බොක්ස් අප්ලෝඩ් කරන්න පුලුවන් ඕකෙන්.
    ඒ නිසා පිසි එකට නම් දාන්න ට්‍රයි කරේ නෑ.

    :(:dull:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    https://www.microsoft.com/en-us/store/apps/audio-recorder/9wzdncrfjbs0

    ඔන්න ඕකෙන් මැශින් එකට දාන්න පුලුවන් කියලා තියනවා.
    ඇප් ඩිස්ක්‍රිප්ශන් එක කියවලා බලපන්කෝ.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේකෙ photos දාන්නේ කොහොමද බන්. Try කලා හරියන්නෙම නෑ නෙ බන්.....:(:(

    උබේ ප්‍රශ්නේ පැහැදිලි මදි.
    දැන් මොකක්ද උබේ සීන් එක?

     

    Vision777

    Active member
  • උබේ ෆෝන් එක මොකක්ද ?
    දාපන් උබේ එකෙත් මෙව්වා එකක් අපිට බලන්න.


    උබේ ප්‍රශ්නේ පැහැදිලි මදි.
    දැන් මොකක්ද උබේ සීන් එක?


    photos Elakiri upload කරන්නේ කොහොමද බන්
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොයි මේ නිශාචරයො ටික..

    මම මේ මකුලු වලියකට ගියා.
    කැරපොත්තෙක්ව අල්ලන් කැරි මකුලුවෙක්.
    කැරපොත්තා පණ බේරගන්න මාර දැගලිල්ලක් දැගලුවා.
    මට හෝස් ගාලා ගියා බන්.
    ටක් ගාලා වතුර එකක් අරන් මම මකුලුවට ඉස්සා.
    කැරියා ඒත් අත ඇරියේ නෑ කැරපොත්තාව.
    තද කරන් අල්ලන් හිටියා.
    ඒ කරලා මම පොඩි කෝටුවක් අරන් මකුලුවයි කැරපොත්තයි මැද්දට ටක් ගාලා දාලා කෝට්ට වැනුවා මකුලුවා විසි වෙන්න.
    ඒ පාර නම් කැරියව විසි වෙලා ගියා කැරපොත්තව අත ඇරලා.
    පව් බන් කැරපොත්තා.
    ඌ දැන් හෙලවෙන්නේවත් නෑ බන්.
    ඔහේ ඉන්නවා බලාගත්තු අතේ බලාගෙන.

    ZcJmEtE.jpg

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Capture.JPG
    මචන් මේ ටයිප් ලෑන්ඩ්ස්කේප්
    වෝල්පේපර් එකක් ඕනි කහ පාට (කක්ක පාට :lol: )
    බිත්තියකට මැච් වෙන සෙට් උනොත් දාපල්ල ලින්ක් හරි කමක් නෑ
    හයි රෙසොලූශන් විය යුතුමය.
    :love::love::love:



     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මම මේ මකුලු වලියකට ගියා.
    කැරපොත්තෙක්ව අල්ලන් කැරි මකුලුවෙක්.
    කැරපොත්තා පණ බේරගන්න මාර දැගලිල්ලක් දැගලුවා.
    මට හෝස් ගාලා ගියා බන්.
    ටක් ගාලා වතුර එකක් අරන් මම මකුලුවට ඉස්සා.
    කැරියා ඒත් අත ඇරියේ නෑ කැරපොත්තාව.
    තද කරන් අල්ලන් හිටියා.
    ඒ කරලා මම පොඩි කෝටුවක් අරන් මකුලුවයි කැරපොත්තයි මැද්දට ටක් ගාලා දාලා කෝට්ට වැනුවා මකුලුවා විසි වෙන්න.
    ඒ පාර නම් කැරියව විසි වෙලා ගියා කැරපොත්තව අත ඇරලා.
    පව් බන් කැරපොත්තා.
    ඌ දැන් හෙලවෙන්නේවත් නෑ බන්.
    ඔහේ ඉන්නවා බලාගත්තු අතේ බලාගෙන.

    ZcJmEtE.jpg


    උට හිතෙනවා ඇති අර මකුලුව හොදයි මේ මකුලුවට වඩා කියලා..
    අකිල කුකුලටත් ඉක්මනට උණු වෙනවා නේද..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    photos Elakiri upload කරන්නේ කොහොමද බන්

    http://imgur.com/

    ඔන්න ඕකට පලයන් .
    ගිහිල්ලා ෆොටෝස් අප්ලෝඩ් කරපන්.
    තනි ෆොටෝ එකක් අප්ලෝඩ් කරා නම් මෙන්න මේ කෝඩ් එක කොපි කරගනින් කන්ට්‍රෝල් + C ගහලා.
    ඒ කරලා ඒක කොපි කරපන් එලකිරි එකේ තියන ඉන්සර්ට් ඉමේජ් කියන බොක්ස් එක ක්ලික් කරලා ඒකෙ එන ඩයලොග් බොක්ස් එකට.
    ෆොටෝස් කීපයක් අප්ලෝඩ් කරා නම් ෆොටෝ එක උඩින් තියන පොඩි තිත් 3 ගාවට මවුස් පොයින්ට් එක අරන් ගියාම එන බොක්ස් එකෙන් ඩිරෙක්ට් එක කොපි කරලා කලින් වගේම කිරියේ ඉන්සර්ට් ඉමේජ් ගිහින් ඒකට දාපන්.

    zkIBy19.jpg



    cOG4YyH.jpg



    MsGJSY2.jpg

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උට හිතෙනවා ඇති අර මකුලුව හොදයි මේ මකුලුවට වඩා කියලා..
    අකිල කුකුලටත් ඉක්මනට උණු වෙනවා නේද..

    පවුනේ බන්.
    කොහොමද බලන් ඉන්නේ මොකෙක් උනත් දගලද්දි?
    සතා මොකා උනත් වේදනාව එකයිනේ බන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    View attachment 63914
    මචන් මේ ටයිප් ලෑන්ඩ්ස්කේප්
    වෝල්පේපර් එකක් ඕනි කහ පාට (කක්ක පාට :lol: )
    බිත්තියකට මැච් වෙන සෙට් උනොත් දාපල්ල ලින්ක් හරි කමක් නෑ
    හයි රෙසොලූශන් විය යුතුමය.
    :love::love::love:





     
    Status
    Not open for further replies.