windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Vision777

Active member
  • උබේ ෆෝන් එක මොකක්ද ?
    දාපන් උබේ එකෙත් මෙව්වා එකක් අපිට බලන්න.


    Lumia 925 :love::love:
    ELzSX8E.jpg

    el5kBya.png


    Tile ටික නම් පිළිවෙලකට හදන්න ඕනේ බන් පස්සේ වෙලාවක..
     

    Vision777

    Active member
  • http://imgur.com/

    ඔන්න ඕකට පලයන් .
    ගිහිල්ලා ෆොටෝස් අප්ලෝඩ් කරපන්.
    තනි ෆොටෝ එකක් අප්ලෝඩ් කරා නම් මෙන්න මේ කෝඩ් එක කොපි කරගනින් කන්ට්‍රෝල් + C ගහලා.
    ඒ කරලා ඒක කොපි කරපන් එලකිරි එකේ තියන ඉන්සර්ට් ඉමේජ් කියන බොක්ස් එක ක්ලික් කරලා ඒකෙ එන ඩයලොග් බොක්ස් එකට.
    ෆොටෝස් කීපයක් අප්ලෝඩ් කරා නම් ෆොටෝ එක උඩින් තියන පොඩි තිත් 3 ගාවට මවුස් පොයින්ට් එක අරන් ගියාම එන බොක්ස් එකෙන් ඩිරෙක්ට් එක කොපි කරලා කලින් වගේම කිරියේ ඉන්සර්ට් ඉමේජ් ගිහින් ඒකට දාපන්.

    zkIBy19.jpg



    cOG4YyH.jpg



    MsGJSY2.jpg


    Thanks මචන් වැඩේ හරී :yes::yes::yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Lumia 925 :love::love:
    ELzSX8E.jpg

    el5kBya.png


    Tile ටික නම් පිළිවෙලකට හදන්න ඕනේ බන් පස්සේ වෙලාවක..


    එලකිරි.
    ඔය තියෙන්නේ.
    ලොක්ස්ක්‍රීන් එක මැක්සා.
    ප්‍රේඩෙටර්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ පාර ඇල්කටෙල් එකේ එවුන් ෆෝන්ස් එවනවා ආයි ඇඩ්‍රස් නෑ.
    පිස්සු හැදෙනවා.
    මෙන්න මේ අවුරුද්දේ එන්න තියන ඇල්කටේල් වින්ඩෝස් ෆෝන් එකක ස්පෙක්ස්.


    Alcatel Idol Pro 4


    • Snapdragon 820
    • 6-inch, 1080p display (May later be revealed as 2K display)
    • 10 MP FFC
    • 22 MP Rear camera
    • 4 GB RAM
    • Enhanced Continuum for Phones support
    • 64 GB Internal Storage
    • Windows 10 Mobile Redstone 1

    ෆ්‍රන්ට් කැම් එක 10 මෙගාපික්සල් එකක්.
    ඇඩෙනවා.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වට්ස් ඇප් අප්ඩේට් එකක් ආවා.
    දැන් ඩොකියුමන්ට්ස් ඇටැච් කරලා යවන්න පුලුවන් ඒ අප්ඩේට් එක දැම්මට පස්සේ වට්ස් ඇප් එකෙන්.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    එහෙම තමා ඩෝ මම වැඩකට අත ගැහුවොත්.
    :D:D:D:D:D:D
    තව මොනාහරි තිබ්බොත් කියපන්.
    කරන්න පුලුවන් දෙයක් කරලා දෙන්නම්.

    :love:
    thx man kiyannam.
    weda ban.
    serama weda iwara unama thread ekak daanawa pix ekka.

    thawa sample print walata a kiyanne print quality penwanna sample print karanna eka quality image ekak ona. hodata colours thiyana busy nowena simple (eth colours thiyana ) image ekak oni. hambunoth VM ekak daapan. hadisi ne. heta re weddi thibba nam athi. image godak epa kalin wage niyamama 1k or 2k thibba nam athi. apith hoyanawa thoge selection hodai mona nethath :P:love::love:

    bye putha weda.............. thawama
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සිරාවටම අකිල කුකුල හිත හොද එකා බං..
    ඹ්නෙ දෙයක් බය නැතුව කියන්න පුලුවන් පොරක් .
    එල කොල්ලෙක් මචං උඹ.. සිරාවටම..

    (හරි හරි උඩ යන්න එපා දැං..:lol::lol:)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :love:
    thx man kiyannam.
    weda ban.
    serama weda iwara unama thread ekak daanawa pix ekka.

    thawa sample print walata a kiyanne print quality penwanna sample print karanna eka quality image ekak ona. hodata colours thiyana busy nowena simple (eth colours thiyana ) image ekak oni. hambunoth VM ekak daapan. hadisi ne. heta re weddi thibba nam athi. image godak epa kalin wage niyamama 1k or 2k thibba nam athi. apith hoyanawa thoge selection hodai mona nethath :P:love::love:

    bye putha weda.............. thawama

    සාම්පල් වලටනේ ඕන.
    හෙට උකන් නෑ.
    ඉදා මෙන්න .
    සෙට් නැත්තම් කියපන්.

    https://mytcr8tiv.files.wordpress.com/2014/05/colored-pencils-pencils-22186558-1600-1200.jpg

    http://e08595.medialib.glogster.com...db3598ee97/colored-pencils-6423-2560x1600.jpg

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සිරාවටම අකිල කුකුල හිත හොද එකා බං..
    ඹ්නෙ දෙයක් බය නැතුව කියන්න පුලුවන් පොරක් .
    එල කොල්ලෙක් මචං උඹ.. සිරාවටම..

    (හරි හරි උඩ යන්න එපා දැං..:lol::lol:)

    බටර් ටික තියාගෙන පාන් කෑල්ලක ගාලා කාපන්.
    මගේ කෑල්ල උබේ නම මොකක්ද කියලා අහන්න කිව්වා.
    ඇයි කියලා ඔන්න මම නම් දන්නේ නෑ.
    උබේ එලකිරි අයිඩි එකට කෑල්ල ආස නෑ කියන්නේ.

     

    Vision777

    Active member
  • බටර් ටික තියාගෙන පාන් කෑල්ලක ගාලා කාපන්.
    මගේ කෑල්ල උබේ නම මොකක්ද කියලා අහන්න කිව්වා.
    ඇයි කියලා ඔන්න මම නම් දන්නේ නෑ.
    උබේ එලකිරි අයිඩි එකට කෑල්ල ආස නෑ කියන්නේ.


    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    නිදිමතයි. මම යනවෝ ........... ;);)
     
    Status
    Not open for further replies.