Settings-> Time and Language-> Keybord-> Add keyboard
ගිහින් සිංහල එක තෝරලා දියං..
ඊට පස්සේ ෆෝන් එකේ අප්ඩේට් චෙක් කරහං මචං..
මේකෙන් ඉල්ලන්නේ ෆුල් අප්ඩේට් එකක්ද ?
Universal Remote Desktop App


[/CENTER]
can your android do this කියලත් අහපං
![]()







මැක්සා ගේම් එකක් මේක.
බාලා බලන්න.
World of Tanks Blitz
https://www.microsoft.com/en-us/sto...e542e05b0e538db17515dec)(235158)(2805996)()()



යකෝ මේකේ සයිස් එක![]()
නින්ද ගියා පුටුවෙම... දන්නෙත් නෑ ...
දැන් වැඩේ ඉවර උනේ. apps හෙට update කරනවා. 

phone 1 reset කරා බන්.........නින්ද ගියා පුටුවෙම... දන්නෙත් නෑ ...
දැන් වැඩේ ඉවර උනේ. apps හෙට update කරනවා.
එහෙනම් මචන්ලා හැමෝටම good night කිව්වා... මම ගියා ඕo![]()
කෙවින් උත්ත කැරියෙක් බං ලාස්ට් ඇක්ටිවිටි 2016-2-28
කෙවින්ට බිසි බන් වැඩ එක්ක.
ඒ දවස් වල ඌ කිව්වා මට මම මැසේජ් කරාම.
ඉදලා හිටලා ලොග් වෙලා ඇවිල්ලා තියන මැසේජස් එහෙම බලලා ඒවට රිප්ලයි කරනවාලු ටයිම් එකක් තිබ්බොත්.
කෙවින්ගේ කමෙන්ට් එකක්වත් නෑ කිසිම ත්රේඩ් එකක මාස ගානක ඉදන් ඌ ලොග් වෙලා තිබ්බට.

කෙවින් මොකාදවත් මන් දන් නෑ හැබැයි ඌ දාපු ත්රෙඩ් එකට ඇවිත් යන්න බෑ නමි (ලොග් වෙලත්) ඌ කැරිය. බිසී ඒවා නම්...බයිල බං අපිත් රෑ දවල් නැති උන්නෙ බං.![]()
කොල්ලනේ, gorilla 3 ග්ලාස් එක ටෙම්පර්ඩ් ග්ලාස් එකක් දාලා ප්රෝටෙක් කරන්න ඕනෙද.
ගොරිල්ලා නෙවෙයි ඩයිනෝසිරස් හිටියත් කරුම වෙලාව නම් කුඩේ කුඩු වෙනවම තමා.
ඒ නිසා වැඩි හොදට ටෙම්පර්ඩ් එකක් දාගෙන ඉන්න එක පර්ස් එකට හොදයි.
එකනම් ඇත්ත තමා, කරුම වෙලාවට මෝල් ගසුත් පත්තු වෙනවා කියනවනේ.
එල එල.
අද පොඩ්ඩක් වෙනස් විදියට කරපන්.
කෙල්ලව බිත්තියට හේත්තු කරලා ඉන හෙමීට මිරිකන් තොලක් දාලා කෙල්ලව හිටවලා සතුටු කරලා ඇදට ගෙනෙන් මැදදි.
මාර ඉෆෙක්ටිව් ඕක.
බොරු නම් කරලා කියපන්කෝ.


