windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

sudui.usai

Active member
  • Apr 25, 2015
    599
    106
    43
    Settings-> Time and Language-> Keybord-> Add keyboard
    ගිහින් සිංහල එක තෝරලා දියං..
    ඊට පස්සේ ෆෝන් එකේ අප්ඩේට් චෙක් කරහං මචං..

    මේකෙන් ඉල්ලන්නේ ෆුල් අප්ඩේට් එකක්ද ?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේකෙන් ඉල්ලන්නේ ෆුල් අප්ඩේට් එකක්ද ?

    කීබෝර්ඩ් එක අප්ඩේට් වෙන්නෙත් ෆෝන් අප්ඩේට් එක හරහාම තමා.
    උපරිම විනාඩි 10 යාවි ඕන නම් ඕක ඩවුන්ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් වෙන්න.

     

    Vision777

    Active member
  • phone 1 reset කරා බන්......... :yes: නින්ද ගියා පුටුවෙම... දන්නෙත් නෑ ... :rofl:දැන් වැඩේ ඉවර උනේ. apps හෙට update කරනවා. ;)
    එහෙනම් මචන්ලා හැමෝටම good night කිව්වා... මම ගියා ඕo :D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    phone 1 reset කරා බන්......... :yes: නින්ද ගියා පුටුවෙම... දන්නෙත් නෑ ... :rofl:දැන් වැඩේ ඉවර උනේ. apps හෙට update කරනවා. ;)
    එහෙනම් මචන්ලා හැමෝටම good night කිව්වා... මම ගියා ඕo :D

    ගුඩ් නයිට් මචන්.
    ඇප්ස් අප්ඩේට් පාරක් දාලා ටයිල්ස් එහෙම හදලා දාපන්කො පික්ස් ටිකක්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෙවින් උත්ත කැරියෙක් බං ලාස්ට් ඇක්ටිවිටි 2016-2-28

    කෙවින්ට බිසි බන් වැඩ එක්ක.
    ඒ දවස් වල ඌ කිව්වා මට මම මැසේජ් කරාම.
    ඉදලා හිටලා ලොග් වෙලා ඇවිල්ලා තියන මැසේජස් එහෙම බලලා ඒවට රිප්ලයි කරනවාලු ටයිම් එකක් තිබ්බොත්.
    කෙවින්ගේ කමෙන්ට් එකක්වත් නෑ කිසිම ත්‍රේඩ් එකක මාස ගානක ඉදන් ඌ ලොග් වෙලා තිබ්බට.

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කෙවින්ට බිසි බන් වැඩ එක්ක.
    ඒ දවස් වල ඌ කිව්වා මට මම මැසේජ් කරාම.
    ඉදලා හිටලා ලොග් වෙලා ඇවිල්ලා තියන මැසේජස් එහෙම බලලා ඒවට රිප්ලයි කරනවාලු ටයිම් එකක් තිබ්බොත්.
    කෙවින්ගේ කමෙන්ට් එකක්වත් නෑ කිසිම ත්‍රේඩ් එකක මාස ගානක ඉදන් ඌ ලොග් වෙලා තිබ්බට.


    කෙවින් මොකාදවත් මන් දන් නෑ හැබැයි ඌ දාපු ත්‍රෙඩ් එකට ඇවිත් යන්න බෑ නමි (ලොග් වෙලත්) ඌ කැරිය. බිසී ඒවා නම්...බයිල බං අපිත් රෑ දවල් නැති උන්නෙ බං. :yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෙවින් මොකාදවත් මන් දන් නෑ හැබැයි ඌ දාපු ත්‍රෙඩ් එකට ඇවිත් යන්න බෑ නමි (ලොග් වෙලත්) ඌ කැරිය. බිසී ඒවා නම්...බයිල බං අපිත් රෑ දවල් නැති උන්නෙ බං. :yes:

    මම දන්නෙත් නෑ කෙවින්ව.
    එලකිරියේ ඇසුරු කරලා තියන නිසා දන්නවා.
    මොනා උනත් මේ ත්‍රේඩ් එක මිනිහා කරගෙන ආවනේ අපි එන්න කලින්.
    ඕවා හිතන්න එපා වැඩිය.
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    කොල්ලනේ, gorilla 3 ග්ලාස් එක ටෙම්පර්ඩ් ග්ලාස් එකක් දාලා ප්රෝටෙක් කරන්න ඕනෙද.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොල්ලනේ, gorilla 3 ග්ලාස් එක ටෙම්පර්ඩ් ග්ලාස් එකක් දාලා ප්රෝටෙක් කරන්න ඕනෙද.

    ගොරිල්ලා නෙවෙයි ඩයිනෝසිරස් හිටියත් කරුම වෙලාව නම් කුඩේ කුඩු වෙනවම තමා.
    ඒ නිසා වැඩි හොදට ටෙම්පර්ඩ් එකක් දාගෙන ඉන්න එක පර්ස් එකට හොදයි.

     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ගොරිල්ලා නෙවෙයි ඩයිනෝසිරස් හිටියත් කරුම වෙලාව නම් කුඩේ කුඩු වෙනවම තමා.
    ඒ නිසා වැඩි හොදට ටෙම්පර්ඩ් එකක් දාගෙන ඉන්න එක පර්ස් එකට හොදයි.


    එකනම් ඇත්ත තමා, කරුම වෙලාවට මෝල් ගසුත් පත්තු වෙනවා කියනවනේ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    good-morning-friends-image.jpg

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    එල එල.
    අද පොඩ්ඩක් වෙනස් විදියට කරපන්.
    කෙල්ලව බිත්තියට හේත්තු කරලා ඉන හෙමීට මිරිකන් තොලක් දාලා කෙල්ලව හිටවලා සතුටු කරලා ඇදට ගෙනෙන් මැදදි.
    මාර ඉෆෙක්ටිව් ඕක.
    බොරු නම් කරලා කියපන්කෝ.

    දිනෙන් දින වෙනස්වන ලෝකයත් එක්ක අපිත් වෙනස් වෙන්න ඹ්නෙ බං..
    :yes::yes::yes:
    ඒ කිව්වෙ හැමදාම එකම විදියට උකන්න එපා කියලා..
    පොඩි උන් ඉගෙන ගනිල්ලා..
     
    Status
    Not open for further replies.