windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    දිනෙන් දින වෙනස්වන ලෝකයත් එක්ක අපිත් වෙනස් වෙන්න ඹ්නෙ බං..
    :yes::yes::yes:
    ඒ කිව්වෙ හැමදාම එකම විදියට උකන්න එපා කියලා..
    පොඩි උන් ඉගෙන ගනිල්ලා..

    එකෙන්ම.
    මොකො උනේ ඉතින් ඊයේ රෑ?

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    කීබෝර්ඩ් එක අප්ඩේට් වෙන්නෙත් ෆෝන් අප්ඩේට් එක හරහාම තමා.
    උපරිම විනාඩි 10 යාවි ඕන නම් ඕක ඩවුන්ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් වෙන්න.

    එල අකිල බ්‍රොහ්..ගුඩ් මෝල් හැමෝටම..
     
  • Sep 8, 2014
    490
    47
    28
    හෙන අව්ලක් උනානෙ බන් දැන් දවස් 2 වගේ ඉඳන් , 10 දාල මුල් දවස් ටිකේ අව්ලක් නැතුව තිබුන, ඊට පස්සෙ මචන් Call එකක් ගන්න Number එක Dial කලාම බාගයක් Type කරනකොට Dial Pad එක යටට යනව, Message වල බාගයක් Type කරනකොට Key Pad එක යටට යනව හිටපු ගමන් පට පට ගාල එක එක ඒව Touch වෙනව, අලුත් Update එක දැම්ම දැන් , ඊට පස්සෙ නම් තාම උනේ නෑ :oo:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පොඩි පුතා;19845893 said:

    මටත් වෙලා තියනවා ඕක නම්.
    ඒ වෙලාවට ෆෝන් එක ඕෆ් කරලා ඩිස්ප්ලේ එක හොදට රෙදි කෑල්ලකින් හෝ තුනී පේපර් සර්වියට් එකකින් පිහිදලා ෆෝන් එක ඔන් කරපන්.

  • Sep 8, 2014
    490
    47
    28
    මටත් වෙලා තියනවා ඕක නම්.
    ඒ වෙලාවට ෆෝන් එක ඕෆ් කරලා ඩිස්ප්ලේ එක හොදට රෙදි කෑල්ලකින් හෝ තුනී පේපර් සර්වියට් එකකින් පිහිදලා ෆෝන් එක ඔන් කරපන්.

    10 wala aulak da ban :rolleyes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Rs 5000 kata 5.1 subwoofer ekak ganna puluwanda

    ඒ ගානට බෑ බන්.
    ජිවිතේට අහලා නැති චයිනීස් එකක් නම් ගන්න පුලුවන් වෙයි කොටුවේ පැත්තේ ගියොත්.
    හොද එකක් ගන්න කොහොමත් රු.10000.00 වත් අතේ තියාගන්න ඕන.
    මම මගේ 4.1 ක්‍රියේටිව් සබ් එකම ගත්තේ රු.8000.00

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඒ ගානට බෑ බන්.
    ජිවිතේට අහලා නැති චයිනීස් එකක් නම් ගන්න පුලුවන් වෙයි කොටුවේ පැත්තේ ගියොත්.
    හොද එකක් ගන්න කොහොමත් රු.10000.00 වත් අතේ තියාගන්න ඕන.
    මම මගේ 4.1 ක්‍රියේටිව් සබ් එකම ගත්තේ රු.8000.00

    meka hodada balapan macho...https://www.mystore.lk/creative-sbs-a550-51-gaming-speaker-system
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ඕක සුපිරි සබ් එක මචන්.
    බය නැතුව ගනින්.
    මගේ යාලුවෙක් ගාව තියනවා.
    එහේ ගිහින් ගේම් ගහද්දි පට්ට ආතල්.
    බැට්ල්ෆීල්ඩ් එහෙම ගහද්දි බුලට්ස් නිකන් කන ගාවින් යනවා වගේ.

    Status
    Not open for further replies.