මගේ 925 එකක් නේ ...Chip එකක් වත් ගහන්න බෑනේ බන් ...
දාන ඔක්කොම සෙල්ලම් 16 ඇතුලේ තමා ඉතින්....
![]()
ow ban 32 gb awa O2 kiyana net work ekatanam.munta oka tikak loku karanna bari unaada.agen yanwada ban
මගේ 925 එකක් නේ ...Chip එකක් වත් ගහන්න බෑනේ බන් ...
දාන ඔක්කොම සෙල්ලම් 16 ඇතුලේ තමා ඉතින්....
![]()
දිනෙන් දින වෙනස්වන ලෝකයත් එක්ක අපිත් වෙනස් වෙන්න ඹ්නෙ බං..
ඒ කිව්වෙ හැමදාම එකම විදියට උකන්න එපා කියලා..
පොඩි උන් ඉගෙන ගනිල්ලා..
එකෙන්ම.
මොකො උනේ ඉතින් ඊයේ රෑ?




කීබෝර්ඩ් එක අප්ඩේට් වෙන්නෙත් ෆෝන් අප්ඩේට් එක හරහාම තමා.
උපරිම විනාඩි 10 යාවි ඕන නම් ඕක ඩවුන්ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් වෙන්න.
ලැජ්ජයි යකෝ ඔහොම අහද්දි..
උනා ඉතිං වෙන්න ඹ්නෙ දේ..

පොඩි පුතා;19845893 said:හෙන අව්ලක් උනානෙ බන් දැන් දවස් 2 වගේ ඉඳන් , 10 දාල මුල් දවස් ටිකේ අව්ලක් නැතුව තිබුන, ඊට පස්සෙ මචන් Call එකක් ගන්න Number එක Dial කලාම බාගයක් Type කරනකොට Dial Pad එක යටට යනව, Message වල බාගයක් Type කරනකොට Key Pad එක යටට යනව හිටපු ගමන් පට පට ගාල එක එක ඒව Touch වෙනව, අලුත් Update එක දැම්ම දැන් , ඊට පස්සෙ නම් තාම උනේ නෑ![]()
එල අකිල බ්රොහ්..ගුඩ් මෝල් හැමෝටම..
වැඩේ නැගලා ගියා නේ.
ඒක තමා ඊයේ රෑ මේ පැත්තේ නාවේ.
10 wala aulak da banමටත් වෙලා තියනවා ඕක නම්.
ඒ වෙලාවට ෆෝන් එක ඕෆ් කරලා ඩිස්ප්ලේ එක හොදට රෙදි කෑල්ලකින් හෝ තුනී පේපර් සර්වියට් එකකින් පිහිදලා ෆෝන් එක ඔන් කරපන්.

පොඩි පුතා;19845943 said:10 wala aulak da ban![]()
රෑ වෙලා රවුමක් දාන්න හිටියෙ බං..
ඒත් එහෙම්මම නින්ද ගියා බං..


වින්ඩෝස් 8.0 කාලෙත් ඕක වෙලා තියනවා මට.
සිරියව දැක්කේ නෑනෙ බං දවස් ගානකින්..
Rs 5000 kata 5.1 subwoofer ekak ganna puluwanda
ඒ ගානට බෑ බන්.
ජිවිතේට අහලා නැති චයිනීස් එකක් නම් ගන්න පුලුවන් වෙයි කොටුවේ පැත්තේ ගියොත්.
හොද එකක් ගන්න කොහොමත් රු.10000.00 වත් අතේ තියාගන්න ඕන.
මම මගේ 4.1 ක්රියේටිව් සබ් එකම ගත්තේ රු.8000.00
meka hodada balapan macho...https://www.mystore.lk/creative-sbs-a550-51-gaming-speaker-system