ලැජ්ජයි යකෝ ඔහොම අහද්දි..
උනා ඉතිං වෙන්න ඹ්නෙ දේ..

ඕක සුපිරි සබ් එක මචන්.
බය නැතුව ගනින්.
මගේ යාලුවෙක් ගාව තියනවා.
එහේ ගිහින් ගේම් ගහද්දි පට්ට ආතල්.
බැට්ල්ෆීල්ඩ් එහෙම ගහද්දි බුලට්ස් නිකන් කන ගාවින් යනවා වගේ.
meka gattha...realtec eke sound test eka hariyatama wada.bt utube eken baapu 5.1 sound test video eka wada naaa

Sinhala Buddhism App (https://www.microsoft.com/en-us/store/apps/sinhala-buddhism/9nblggh5x0ls) එක පාවිච්චි කරන අය ඉන්නවා නම්, අළුත් App Update එකේ Live Tile එකක් add කරලා තියෙන්නේ. medium size icon එකට change කරලා බලන්න.![]()


ow ban 32 gb awa O2 kiyana net work ekatanam.munta oka tikak loku karanna bari unaada.agen yanwada ban
පට්ට phone එක.
මේ වෙනකම් කිසිම අවුලක් නෑ . දැන් අවුරුද්දකට වැඩි.


රියල්ටෙක් එකේ ස්පීකර් කන්ෆිගරේශන්ස් වලින් දුන්නද 5.1 කියලා?
සමහර ප්ලේයර්ස් වලින් ඩිටෙක්ට් කරන්නේ නෑ ඔටෝ 2.1 වලට වඩා වැඩි ඒවා.
ඒ නිසා උබ යුස් කරන ප්ලේයර් එකෙනුත් කන්ෆිගරේශන්ස් හදපන් ඕඩියෝ සෙටින්ග්ස් වලට ගිහින් 5.1 කියලා.thx
meka gattha...realtec eke sound test eka hariyatama wada.bt utube eken baapu 5.1 sound test video eka wada naaa

මටත් ඔහොම වෙලා තියෙනවා.Sinhala Buddhism App (https://www.microsoft.com/en-us/store/apps/sinhala-buddhism/9nblggh5x0ls) එක පාවිච්චි කරන අය ඉන්නවා නම්, අළුත් App Update එකේ Live Tile එකක් add කරලා තියෙන්නේ. medium size icon එකට change කරලා බලන්න.![]()


meka gattha...realtec eke sound test eka hariyatama wada.bt utube eken baapu 5.1 sound test video eka wada naaa
ගුඩ් නයිට් මචන්.
ඇප්ස් අප්ඩේට් පාරක් දාලා ටයිල්ස් එහෙම හදලා දාපන්කො පික්ස් ටිකක්.



bump thawath eka busy dawasak........
adath dawasama nida ganna wen ne........
c u


Realtek eke sound test eka Wada.uba kiyana kathawa attha..mama 321 classic eka daals balannam.eke ahanawane audio output eka mokadda kiyala.
bump thawath eka busy dawasak........
adath dawasama nida ganna wen ne........
c u