
Good morning......
අද උදෙන්ම update වගයක් තිබුන...
![]()
Guys please give your support for this. ONLY 1 minute.
http://www.elakiri.com/forum/showthread.php?t=1731264
කවුද බන් ඕවා දන්නේ .....![]()
තෝ කලින් අප්ඩේට් කරන්නේ නැතුව ඇති.
මගේ එකක්වත් නෑ නේ බන්.


ඒත් ඊයෙ හවස බලනකොට තිබුනේ නෑ බන් .![]()
බොන්න ඕන ප්රශ්නයක්.
උබ ඇමේසන් එකෙන් බඩු ගෙන්නවද බන්?


ආසයිනේ උයාට මාත් එක්ක බොන්න.


අකිලයෝ... පොඩි දෙයක් දැනගන්න ඕනේ.. එක පාරක් මට ලුමියා එකකට සින්දු දාන්න ගියහම හෙන ගේමක් දෙන්න වුනා ඇල්බම් හදලා.. නැත්නම් දාපුවා පෙන්නුවේ නෑ.. මේක මම දාපු හැටියේ වැරැද්දක්ද..? එහෙම නැත්නම් අපි ඔය ඇන්ඩ්රොයිඩ් වලට දාන්න වගේ නිකන්ම කොපි පේස්ට් කරන්න විදිහක් තියෙනවද ?![]()
උබත් එක්ක....
මුකුත් බෑ ඔන්න බොන්න විතරයි ඈ
උබලව විස්වාස කරන්න බෑ.
බිව්වට පස්සේ මට අතවරයක්වත් කරොතින්.


ෆෝන් එක මොකක්ද?
ෆෝන් එකේ ඕ එස් එක මොකක්ද?
නෝමලි ෆෝන් එක ඩේටා කේබල් එකෙන් මැශින් එකට ගහලා ෆෝන් මෙමරියේ හෝ මෙමරි කාර්ඩ් එකේ මියුසික් ෆෝල්ඩර් එකට සින්දු දැම්මාම නිකම්ම සින්දු ඇඩ් වෙනවා මියුස්ක් ප්ලේයර් එකට.

ලුමියා 535 එකක් බං... හැබැයි ටික කාලෙක්ට කලින් තමයි ඕක කරේ... ඒ කලේ වැඩිය දැනන් හිටියේ නෑ OS version ගැන... හැබයි අවුරුද්දකට විතර කලින්...![]()
මං කැමති නෑ බං
ලොල්ලො ගහන්න
රිදෙයි හුගක් මේකට නම්