windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Vision777

Active member
  • Good morning..... :).
    අද උදෙන්ම update වගයක් තිබුන...:yes:
    6LyV0bh.png
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අකිලයෝ... පොඩි දෙයක් දැනගන්න ඕනේ.. එක පාරක් මට ලුමියා එකකට සින්දු දාන්න ගියහම හෙන ගේමක් දෙන්න වුනා ඇල්බම් හදලා.. නැත්නම් දාපුවා පෙන්නුවේ නෑ.. මේක මම දාපු හැටියේ වැරැද්දක්ද..? එහෙම නැත්නම් අපි ඔය ඇන්ඩ්‍රොයිඩ් වලට දාන්න වගේ නිකන්ම කොපි පේස්ට් කරන්න විදිහක් තියෙනවද ? :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ෆෝන් එක මොකක්ද?
    ෆෝන් එකේ ඕ එස් එක මොකක්ද?
    නෝමලි ෆෝන් එක ඩේටා කේබල් එකෙන් මැශින් එකට ගහලා ෆෝන් මෙමරියේ හෝ මෙමරි කාර්ඩ් එකේ මියුසික් ෆෝල්ඩර් එකට සින්දු දැම්මාම නිකම්ම සින්දු ඇඩ් වෙනවා මියුස්ක් ප්ලේයර් එකට.

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ෆෝන් එක මොකක්ද?
    ෆෝන් එකේ ඕ එස් එක මොකක්ද?
    නෝමලි ෆෝන් එක ඩේටා කේබල් එකෙන් මැශින් එකට ගහලා ෆෝන් මෙමරියේ හෝ මෙමරි කාර්ඩ් එකේ මියුසික් ෆෝල්ඩර් එකට සින්දු දැම්මාම නිකම්ම සින්දු ඇඩ් වෙනවා මියුස්ක් ප්ලේයර් එකට.

    ලුමියා 535 එකක් බං... හැබැයි ටික කාලෙක්ට කලින් තමයි ඕක කරේ... ඒ කලේ වැඩිය දැනන් හිටියේ නෑ OS version ගැන... හැබයි අවුරුද්දකට විතර කලින්... :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලුමියා 535 එකක් බං... හැබැයි ටික කාලෙක්ට කලින් තමයි ඕක කරේ... ඒ කලේ වැඩිය දැනන් හිටියේ නෑ OS version ගැන... හැබයි අවුරුද්දකට විතර කලින්... :)

    ෆෝන් එක අප්ඩේට් කරලා ෆෝන් මෙමරියට හරි,මෙමරි කාර්ඩ් එකට හරි සින්දු දාපන් මියුසික් ෆෝල්ඩර් එක ඇතුලට.
    නිකම්ම ඇඩ් වෙනවා.
    කරලා බලලා කියපන් මචන්.

    Status
    Not open for further replies.