windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    කරන්ට් නෑ දැන් වතුරත් නැවතුනා :dull: ලැප් එකේ පිහිටෙන් ෆෝන් එක චාර්ජ් කරන ගමන් ලොග් උනා :oo: මුන්ගේ අම්මලාට :angry::growl: යකෝ මාර පවර් කට් එකක්නෙ එදා අකුණක් ගැහුවා කිව්වා අද මොන පුන්ඩයක්ද ? :angry: ශික්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    lumia phone වලට xiaomi, huawei වගෙ ඔරිජිනල් power bank එකක් use කරොත් අව්ලක් වෙයිද????

    ගොදල් ලුමියා පවර් බෑන්ක් වලට ගහපුවම slow charging කියල indicate වෙන්නේ :dull:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කරන්ට් නෑ දැන් වතුරත් නැවතුනා :dull: ලැප් එකේ පිහිටෙන් ෆෝන් එක චාර්ජ් කරන ගමන් ලොග් උනා :oo: මුන්ගේ අම්මලාට :angry::growl: යකෝ මාර පවර් කට් එකක්නෙ එදා අකුණක් ගැහුවා කිව්වා අද මොන පුන්ඩයක්ද ? :angry: ශික්

    මං නම් දවල් පවර් බෑන්ක් එක චාජ් කරගත්තා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් බන්. මට දැන් හිතිලා තියෙන්නෙ මයිත්තිරිට කළුවරේම ගිහින් හුකලා එන්න
    :angry::angry:

    ඔව් බන් මේ පොන්න ආණ්ඩුව නම් මෙලෝ රහක් නෑ මදැයි අලුත් ආණ්ඩුවක් පත් කොර ගත්ත ...සුකවලා මදි ඕකුන්ට :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මං නම් දවල් පවර් බෑන්ක් එක චාජ් කරගත්තා

    මට අමතක උනා ..ෆෝන් එකත් ඕෆ් වෙලා අනාත වෙලා 4G නැතුව ඉන්නකොට මතක් උනා ලැපේ බැටරි තියෙනවා කියල එකෙන්ම ෆෝන් එකත් චාජ් දාල පෝර්ටබල් පොකට් රවුටරෙත් චාර්ජ් ගෙන නෙට් ආවේ :(
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඔව් බන් මේ පොන්න ආණ්ඩුව නම් මෙලෝ රහක් නෑ මදැයි අලුත් ආණ්ඩුවක් පත් කොර ගත්ත ...සුකවලා මදි ඕකුන්ට :angry:

    අපි කබලෙන් ලිපට වැටුනා විතරයි බන්.
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මට අමතක උනා ..ෆෝන් එකත් ඕෆ් වෙලා අනාත වෙලා 4G නැතුව ඉන්නකොට මතක් උනා ලැපේ බැටරි තියෙනවා කියල එකෙන්ම ෆෝන් එකත් චාජ් දාල පෝර්ටබල් පොකට් රවුටරෙත් චාර්ජ් ගෙන නෙට් ආවේ :(

    දැන් කොච්චරක චාජ් වෙලාද
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    නිදුකින් ඉනු මැන මටවඩා කල්
    මගෙ පණත් අරගෙන ඔයා..
    සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
    ජීවිතේ පවතින තුරා..
    මම විදින දුක වෙන කෙනෙකු වෙත
    යලිත් කිසිදා දෙන්නෙපා..
    සසරෙ කොතැනක මට ලැබුනු දුක
    ඔබට ලැබෙනු එපා..
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    පව් අර අහිංසක අක්කි....
    (ඔක හිට් උනේ නැත්තන් මායි අක්කියි ඔකේ රීමේක් එකට රගපානවා)

    ආාා ආවද උඹ..
    පල පල යන්න..
    අකිලයා මැරැනම මගෙ නමට ලියනවා කිව්වා..
    තොට හුලං තමයි..
     
    Status
    Not open for further replies.