sirwata
ලැප් එකේ පිහිටෙන් ෆෝන් එක චාර්ජ් කරන ගමන් ලොග් උනා
මුන්ගේ අම්මලාට 
යකෝ මාර පවර් කට් එකක්නෙ එදා අකුණක් ගැහුවා කිව්වා අද මොන පුන්ඩයක්ද ?
ශික්lumia phone වලට xiaomi, huawei වගෙ ඔරිජිනල් power bank එකක් use කරොත් අව්ලක් වෙයිද????

උකන කරන්ට් යැවීල්ලක් නේ![]()

කරන්ට් නෑ දැන් වතුරත් නැවතුනාලැප් එකේ පිහිටෙන් ෆෝන් එක චාර්ජ් කරන ගමන් ලොග් උනා
මුන්ගේ අම්මලාට
යකෝ මාර පවර් කට් එකක්නෙ එදා අකුණක් ගැහුවා කිව්වා අද මොන පුන්ඩයක්ද ?
ශික්
ඔව් බන්. මට දැන් හිතිලා තියෙන්නෙ මයිත්තිරිට කළුවරේම ගිහින් හුකලා එන්න

මං නම් දවල් පවර් බෑන්ක් එක චාජ් කරගත්තා

ඔව් බන් මේ පොන්න ආණ්ඩුව නම් මෙලෝ රහක් නෑ මදැයි අලුත් ආණ්ඩුවක් පත් කොර ගත්ත ...සුකවලා මදි ඕකුන්ට![]()
මට අමතක උනා ..ෆෝන් එකත් ඕෆ් වෙලා අනාත වෙලා 4G නැතුව ඉන්නකොට මතක් උනා ලැපේ බැටරි තියෙනවා කියල එකෙන්ම ෆෝන් එකත් චාජ් දාල පෝර්ටබල් පොකට් රවුටරෙත් චාර්ජ් ගෙන නෙට් ආවේ![]()
ඔන්න මම 640 XL එකකට මාරුවුණා.
පව් අර අහිංසක අක්කි....
(ඔක හිට් උනේ නැත්තන් මායි අක්කියි ඔකේ රීමේක් එකට රගපානවා)