windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව්වා ගෑනු ගති බං..
    මමනම් බයින වෙලාවට කතා කරන්න බැරි වෙනකම් හිරවෙන්න බදාාාගෙන ඉන්නවා..
    ඊට පස්සෙ ඉතිං හිමීට උම්මා එකක් කාරිය දීලා බඩගින්නට කුක්කු ටිකකුත් බීල තමයි නවතින්නේ..
    :lol::lol:

    වැඩේ කියන්නේ මගේ කෑල්ල ගොඩක් වෙලාවට වලි දාගන්නේ පාරේ යද්දිනේ බන්.
    ඕවා ඉතින් පාරේ කරන්න ගිහිල්ලා අන්තිමට හැමිනෙන්න වෙන්නේ මට .

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    වැඩේ කියන්නේ මගේ කෑල්ල ගොඩක් වෙලාවට වලි දාගන්නේ පාරේ යද්දිනේ බන්.
    ඕවා ඉතින් පාරේ කරන්න ගිහිල්ලා අන්තිමට හැමිනෙන්න වෙන්නේ මට .


    මගේ කෙල්ලට ඔනි තැනක් එකයි
    මල පැන්නද මාව කෑවා
     
    Last edited:

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    ඔබේ සිනා ලග... නෙත නැවතුන දා...
    ඔබේ කතා ලග... සිත නැවතුන දා...
    ප්‍රේමය හැදින්නෙමී... මේ ලෝ තලයේ...
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද උබේ උපන්දිනේ නේද බං
    උබට සුබම සුබ උපන් දිනයක් මචෝ


    happy%20birthday%20sexy%20boobs%20breasts%20cake%20facebook%20wall%20staus%20update%20to%20share%20with%20facebook%20friends.jpg

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    වැඩේ කියන්නේ මගේ කෑල්ල ගොඩක් වෙලාවට වලි දාගන්නේ පාරේ යද්දිනේ බන්.
    ඕවා ඉතින් පාරේ කරන්න ගිහිල්ලා අන්තිමට හැමිනෙන්න වෙන්නේ මට .


    හැමිනිලා බේරුනොත් ඇති..
    :lol::lol::lol:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අද උබේ උපන්දිනේ නේද බං
    උබට සුබම සුබ උපන් දිනයක් මචෝ

    සුබ උපන් දිනයක් වේවා මචං..
    උපන් දිනේ දවසෙ උපන් ඇදුමින්ම ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    උබලගෙ ෆොන් රස්නේ වෙලාවට රත් වෙන්නෙ නැද්ද
    දැන් මගේ ෆොන් එක අම්බානෙට රත් වෙලානෙ බං
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    උබලගෙ ෆොන් රස්නේ වෙලාවට රත් වෙන්නෙ නැද්ද
    දැන් මගේ ෆොන් එක අම්බානෙට රත් වෙලානෙ බං

    දවල්ට වැලක් එහෙම බලලා සාක්කුවට දාගත්තම තමයි ආතල් එක තියෙන්නේ..
    කකුලත් කරවෙනවා වගේ..
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    දවල්ට වැලක් එහෙම බලලා සාක්කුවට දාගත්තම තමයි ආතල් එක තියෙන්නේ..
    කකුලත් කරවෙනවා වගේ..

    මේ රස්නේ මොන වැලද උත්ති
    මේ දවස් ටිකේම බැලුවේ නෑ
     
    Status
    Not open for further replies.