windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.
මචන්ලා මගේ ෆෝන් එක 3G එකක්, ගොඩක් වෙලාවට ඩේටා ඉන්නකොට EDGE කනෙක්ෂන් එකක් එන්නේ, එතකොට නෙට් යන්න බැහැ බන්. ඩයලොග් සිම් එකක් තියෙන්නේ සිග්නල් හොදටම තියෙනවා. හැබැයි සිම් එක නම් 2009 වගේ ගත්තේ, සිම් එක අලුත් එකකට මාරු කරගත්තොත් හරි යයිද?
 
Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    කෑප්ටන් Jack Sparrow;19866439 said:

    මගේ Dongle එකටනම් ඔය Seen ඇවිත් නිකම්ම හරි ගියා, Phone එකේ නිසා මොන වගේ එකක්ද දන්නේ නැ :dull:
     
    මගේ Dongle එකටනම් ඔය Seen ඇවිත් නිකම්ම හරි ගියා, Phone එකේ නිසා මොන වගේ එකක්ද දන්නේ නැ :dull:

    එපා වෙනවා බන්. උබෙත් තියෙන්නේ 640XL එකක් නේ? එක 3G ද?
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    කෑප්ටන් Jack Sparrow;19866514 said:
    එපා වෙනවා බන්. උබෙත් තියෙන්නේ 640XL එකක් නේ? එක 3G ද?

    ඔව් මචං මටනම් ඔහොම අවුලක් ඇවිත් නැ, වෙන Sim එකකින් Try කරලා බලන්න
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කෑප්ටන් Jack Sparrow;19866439 said:
    මචන්ලා මගේ ෆෝන් එක 3G එකක්, ගොඩක් වෙලාවට ඩේටා ඉන්නකොට EDGE කනෙක්ෂන් එකක් එන්නේ, එතකොට නෙට් යන්න බැහැ බන්. ඩයලොග් සිම් එකක් තියෙන්නේ සිග්නල් හොදටම තියෙනවා. හැබැයි සිම් එක නම් 2009 වගේ ගත්තේ, සිම් එක අලුත් එකකට මාරු කරගත්තොත් හරි යයිද?

    වෙන සිම් දැම්මම 3ජී පෙන්නනවද....?
     
    වෙන සිම් දැම්මම 3ජී පෙන්නනවද....?

    ඔව් මචන්, සිම් එක පරණ හින්දද දන්නේ නැහැ බන්. අනිත් සිම් එක මොබිටෙල්, එක අලුත්. එකේ 3G තියෙනවා.
     
    Vision777

    Active member
  • මෙන්න මේවට තමා වින්ඩෝස් 10 ඔෆිශල් එක මුලින්ම එනවා කියන්නේ.

    Lumia 1520 、Lumia 635 、Lumia 636 、Lumia 638 、Lumia 730 Dual SIM 、Lumia 735 、Lumia 830 、Lumia 930 、Lumia ICON 、Lumia 430 、Lumia 435 、Lumia 435 Dual SIM 、Lumia 435 Dual SIM DTV 、Lumia 532 、Lumia 532 Dual SIM 、Lumia 535 、Lumia 535 Dual SIM 、Lumia 540 Dual SIM 、Lumia 640 Dual SIM 、Lumia 640 LTE 、Lumia 640 Dual SIM LTE 、Lumia 640 Dual SIM DTV 、Lumia 640 XL 、Lumia 640 XL Dual SIM 、Lumia 640 XL LTE 、Lumia 640 XL Dual SIM LTE 、Lumia 735
    HTC One M8 for Windows, Prestigio MultiPhone 8500 Duo, Mobell Nova Windows 、Kruger & Matz SOUL 2 、hi M1010 Windows Phone 、Kazam Thunder 450W 、Blu Win HD 、Blu Win HD LTE 、XOLO Win Q900s 、Longcheer W121 、TrekStor WinPhone 4.7 HD 、Yezz Monaco 47 、AAMRA A10B 、Allview Impera I 、Allview Impera S 、Cherry Mobile Alpha Luxe 、Cherry Mobile Alpha Neon 、Cherry Mobile Alpha View 、Yezz Billy 4.7 、 Micromax Canvas Win W092 、Micromax Canvas Win W121 、Diginnos Mobile DG-W10M 、Q-Smart Dream W473 、INVERSENET EveryPhone 、Griffe W1 、NGM Harley Davidson 、Lanix Ilium W250 、Insignia 500 Win 、Fly IQ500W EVO 、Lava Iris Win1 、Freetel Katana 01 、Freetel Katana 02 、Acer Liquid M330 、Madosma Q501 、LG Lancet

    මෙතන මගේ එක නෑ යකෝ..............:angry::angry::angry::angry: අයියෝ හැමිනෙනවා.....:angry::angry:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    එපා වෙන්නේ නෑ.
    එහෙනම් ඔක්කෝටම කලින් ඕකේ ෆිල්ම් එක බලලා ඉදපන්කෝ.
    ඕක පටන් ගන්නේ පොඩි සින්දුවකින්.
    ඒ සින්දුව අහන්න බෑ වගේ නම් සින්දුව ඉවර වෙනකම් ඉස්සරහට යවපන්.
    උබට ඉල කැඩෙන්න හිනා වෙන්න පුලුවන් බන්.
    බලපන්කෝ මම කියනවට ඕක මුලින්ම.

    South Park: Bigger, Longer & Uncut

    https://thepiratebay.se/torrent/975...onger_and_Uncut_(1999)_720p_BrRip_x264_-_YIFY

    උබ කියන හින්දා බලනවා
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කෑප්ටන් Jack Sparrow;19866671 said:
    ඔව් මචන්, සිම් එක පරණ හින්දද දන්නේ නැහැ බන්. අනිත් සිම් එක මොබිටෙල්, එක අලුත්. එකේ 3G තියෙනවා.

    ඔක ඩුවල් සිම්ද
    අලුත් එකක් ගන්න යන්න එපා, සිම් එක නැති වුණා කියලා ඩයලොග් ආකේඩ් එකකින් ඔය නෝ එකටම අලුත් සිම් එකක් ගනින්
     
    Status
    Not open for further replies.