windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

sika2

Well-known member
  • Nov 15, 2013
    3,667
    2,512
    113
    නිධානයක් උඩ
    මේකේ ඉන්න වින්ඩෝස් කාපර් කෙනෙක් කියපන් 925ට win10 DP දාන්න ද? නැත්තන් ඔරිජිනල් එනකන් ඉන්නද?
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මේකේ ඉන්න වින්ඩෝස් කාපර් කෙනෙක් කියපන් 925ට win10 DP දාන්න ද? නැත්තන් ඔරිජිනල් එනකන් ඉන්නද?

    i'm not a caper machan.
    ඒත් අද හෙට ඔෆීශියල් එනවා.
    තව ඩිංගක් හිටු :yes:
     
    • Like
    Reactions: sika2
    මේකේ ඉන්න වින්ඩෝස් කාපර් කෙනෙක් කියපන් 925ට win10 DP දාන්න ද? නැත්තන් ඔරිජිනල් එනකන් ඉන්නද?

    උබේ කැමැත්ත බන්. මට නම් ඔරිජිනල් එක නැතුව pre වර්ෂන් සෙට් වෙන්නේ නැති නිසා දැම්මේ නැහැ. මොකද අන්තිමට දවස තිස්සේ ඕක යුස් කරන්නේ උපසෙස් දෙන අපි නෙමෙයි උබනේ. උබට ආස දේ කරපන්.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,667
    2,512
    113
    නිධානයක් උඩ
    මේකේ ඉන්න වින්ඩෝස් කාපර් කෙනෙක් කියපන් 925ට win10 DP දාන්න ද? නැත්තන් ඔරිජිනල් එනකන් ඉන්නද?

    original ekama dapan

    i'm not a caper machan.
    ඒත් අද හෙට ඔෆීශියල් එනවා.
    තව ඩිංගක් හිටු :yes:

    කෑප්ටන් Jack Sparrow;19868684 said:
    උබේ කැමැත්ත බන්. මට නම් ඔරිජිනල් එක නැතුව pre වර්ෂන් සෙට් වෙන්නේ නැති නිසා දැම්මේ නැහැ. මොකද අන්තිමට දවස තිස්සේ ඕක යුස් කරන්නේ උපසෙස් දෙන අපි නෙමෙයි උබනේ. උබට ආස දේ කරපන්.

    එහෙනම් ඉවසලා ඉන්නවා...තැන්කු මචන්ලා...
     
    • Like
    Reactions: thusitharhm

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඔන්න අල්ලු කොකිල
    පේජ් 2000 ට
    විශ් කරන්ට කීව තොපිලට....
    :love:

    ඌට කවර් පට් ලු :P

    ආ උබලට 2000යිද...?
    සුබ පැතුම් කොලුකාරයිනේ
    මට තාම 500යි
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    කොහෙ තියන 64ක්ද හුත්තො :baffled:

    හයියො හැමනෙනවා
    උබලා එක පේජ් එකේ 10ක් පේන්නන්න සෙටින් හදලා ඇති, මං එකේ 40ක් පෙන්නන්න සෙටින් හදලා තියෙන්නේ
     
    Status
    Not open for further replies.