windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ow ban sure ne. 930k hoya ganna thibba nam pankadui. budget eka 25 max.:baffled:
    hoyanna ona tawa. col. wala yanna bane ban. ekane case eka. :confused:

    930 යුස් කරපුවා වැටෙනවා ඉක්මන් එකට 25000 වගේ.
    මම තොට කලින් එව්වේ ලින්ක් එකක්.

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Windows-10-Mobile-main.png

    අද අපි ඔක්කෝටම ගොඩක් සතුටු දවසක් මොකද කියනවානම් අද වින්ඩෝස් 10 මොබයිල් එක ඔෆිශල් රිලීස් කිරිම සහ වින්ඩෝස් ත්‍රේඩ් එකේ පිටු 2000 සැපිරීම නිමිත්තෙන්.
    ඔබ සැම සියල්ලන්ගේම වටිනා කාලය කැප කරමින් මේ ත්‍රේඩ් එකට ආව හැමෝටම බොහොම ස්තුතිවන්තවනවා ඇන්ඩ් මේක අපි 4000 කරා අරන් යමු.
    ජය වේවා.

    Nokia-Lumia-Family.jpg

    ජය වේවා..!
    11.gif
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Windows-10-Mobile-main.png

    අද අපි ඔක්කෝටම ගොඩක් සතුටු දවසක් මොකද කියනවානම් අද වින්ඩෝස් 10 මොබයිල් එක ඔෆිශල් රිලීස් කිරිම සහ වින්ඩෝස් ත්‍රේඩ් එකේ පිටු 2000 සැපිරීම නිමිත්තෙන්.
    ඔබ සැම සියල්ලන්ගේම වටිනා කාලය කැප කරමින් මේ ත්‍රේඩ් එකට ආව හැමෝටම බොහොම ස්තුතිවන්තවනවා ඇන්ඩ් මේක අපි 4000 කරා අරන් යමු.
    ජය වේවා.

    Nokia-Lumia-Family.jpg

    මටයි උඹලටයි ජය වේවා..
    ජය වේවා
    ජයවේවා..
     
    Status
    Not open for further replies.