මොනා කරලා ගේනවද දන්නේ නෑ නේ බන්.

ow ban sure ne. 930k hoya ganna thibba nam pankadui. budget eka 25 max.
hoyanna ona tawa. col. wala yanna bane ban. ekane case eka.![]()
930 යුස් කරපුවා වැටෙනවා ඉක්මන් එකට 25000 වගේ.
මම තොට කලින් එව්වේ ලින්ක් එකක්.

![]()
අද අපි ඔක්කෝටම ගොඩක් සතුටු දවසක් මොකද කියනවානම් අද වින්ඩෝස් 10 මොබයිල් එක ඔෆිශල් රිලීස් කිරිම සහ වින්ඩෝස් ත්රේඩ් එකේ පිටු 2000 සැපිරීම නිමිත්තෙන්.
ඔබ සැම සියල්ලන්ගේම වටිනා කාලය කැප කරමින් මේ ත්රේඩ් එකට ආව හැමෝටම බොහොම ස්තුතිවන්තවනවා ඇන්ඩ් මේක අපි 4000 කරා අරන් යමු.
ජය වේවා.
![]()
මොකක්ද උබේ ෆෝන් එක?

A. සිරියා;19869859 said:10 diyoooo