windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නෑ බං..8.1 එව්වටනෙ එවලා තියෙන්නේ..
    මං චෙක් කොරා..
    තාම නෑලු

    මට මිටර් උනේ නෑ උබ 10 කියලා.
    8.1 තමා ආවේ අප්ඩේට්ස්.
    ටෙක්නිකල් දැම්ම අයටත් දේවි ලගදිම.
    රෝල් බැක් කරන්න පුලුවන්නම් රෝල් බැක් කරලා දාපන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔන්න එහෙනම් අකිල මාස වලින්,බිල් මාස වලිනුයි අද අප්ඩේට් එක ආවා.
    :lol::lol::lol::lol::lol:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    avatar392336_2.gif
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අප්ඩේට් කරන එවුන් ෆෝන් එක චාර්ජර් එකේ දාලා අප්ඩේට් කරපන් අමතක නොකර.
    අප්ඩේට් කරන්න කලින් ෆෝන් එකේ බැකප් ගනින්.
    අප්ඩේට් කරලා වැඩ පටන් ගන්න කලින් හැමෝම ෆෝන් එක රිසෙට් එකක් දාලා වැඩ අල්ලන්න.
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඔන්න එහෙනම් අකිල මාස වලින්,බිල් මාස වලිනුයි අද අප්ඩේට් එක ආවා.
    :lol::lol::lol::lol::lol:

    අපෝ උබට ගානක්වත් නැද්ද
    මං හිතුවේ එකට උබට රිදෙන්න ඇති කියලා
    :confused::confused::confused:

     
    Status
    Not open for further replies.