නෑ බං..8.1 එව්වටනෙ එවලා තියෙන්නේ..
මං චෙක් කොරා..
තාම නෑලු
update kale ne moko wenne
අප්ඩේට් කොරලා මුලින්ම කරන්න ඹ්නෙ දේ තමයි ස්ක්‍රීන්ෂොට් දාන එක හරිය..

haa haa akila masaඔන්න එහෙනම් අකිල මාස වලින්,බිල් මාස වලිනුයි අද අප්ඩේට් එක ආවා.
data ne ban. 12 wenakam inne me![]()
ස්කීන්සොට් එකක් දාපන්කෝ ආව එක බලන්න.

ඔන්න එහෙනම් අකිල මාස වලින්,බිල් මාස වලිනුයි අද අප්ඩේට් එක ආවා.



man dan next karala beluwa mal babage wagema thama matath![]()