රන්ජන්ගේ සින්දු පට්ට ඕයි මට නම්.
ෆුල් ආතල්.
කතරගම-කොළඹ බස් වල රෑට දාන්නෙම ඕවා තමා.
බස් එකත් පියඹලා වගේ එද්දි ඕවා දාලා යද්දි ෆුල් කික් එකක් එනවා ඇගට.
මං නම් ආසම නෑ බන්
මූගේ ෆිල්ම් නිසාමයි මට මුව එපා උනේ
මූගේ ෆිල්ම් නිසාමයි මට මුව එපා උනේ
රන්ජන්ගේ සින්දු පට්ට ඕයි මට නම්.
ෆුල් ආතල්.
කතරගම-කොළඹ බස් වල රෑට දාන්නෙම ඕවා තමා.
බස් එකත් පියඹලා වගේ එද්දි ඕවා දාලා යද්දි ෆුල් කික් එකක් එනවා ඇගට.
අකිලයෝ උබට නිදිමතක් එහෙම නැද්ද
මට නම් නිදිමතයි නිදිමතයි වගේ'
ඔන්න එහෙනම් අකිල මාස වලින්,බිල් මාස වලිනුයි අද අප්ඩේට් එක ආවා.


කෝ අපිට........ 925 හිමි අපිට අප්ඩේට් අහිමිද .......



කෝ අපිට........ 925 හිමි අපිට අප්ඩේට් අහිමිද .......
![]()
මට නම් නිදිමත නෑ බන්.
උබ නිදාගනින් ගිහිල්ලා.
අපිට මුලින් දුන්නනම් මොකද..
මාස ගානක් TP එක දාගෙන දගලනවා..



කෝ අපිට........ 925 හිමි අපිට අප්ඩේට් අහිමිද .......
![]()
එහෙනම් මං යනවා මචන්
ඔහොම ඇහැරලා ඉන්න එපා බන්
තව ටික කාලයක් යද්දී ඔය නිදාගන්න ටිකවත් නිදාගන්න බැරිවෙයි
ගූඩ් නයිට් අකිලි
Q: I'm currently using a Windows 10 Insider build on my device, but it is not on the list of devices that will receive a formal Windows 10 update. What should I expect in the future?
A: If you already have the Windows 10 Mobile Insider Preview build on your device, you may keep using your device in an unsupported state. We will not be offering build updates beyond the Current Branch build 10586. At some point in the future these devices will also stop receiving updates to the Windows 10 Mobile Insider Preview build. In order to recover the devices back to a supported build of Windows Phone 8.1, you may use the Windows Device Recovery Tool. There are more details on the use of the Windows Device Recovery Tool within this forum post.



ඒ කියන්නේ අනිත් උන්ට සොරි.com නේ ඒකනේ යකෝ කියන්නෙ.............![]()
තව අකිල මාස 1/5 ක් විතර යයි උබලට අප්ඩේට් එක එන්න
WTFඒ කියන්නේ අනිත් උන්ට සොරි.com නේ
ගුඩ් නයිට් කොල්ලා.
ෆකින් හීන පෙනෙත්වා.
උබට ඉක්මනින් නිදිමත පැමිනෙත්වා
උබේ කැල්ලටවත් කියපන් උබව උස්සන් ගිහින් ඔය නින්ද යන්නේ නැති එකට බෙහෙත් ටිකක් අරන් දෙන්න කියලා
තව අකිල මාස 1/5 ක් විතර යයි උබලට අප්ඩේට් එක එන්න


අයියෝ හැමිනෙනවා ...........

තාම වින්ඩෝස් 10 මොබයිල් එක දෙන ඩිවයිසස් ඔක්කෝම කියලා නෑ නේ .
ඒ නිසා කලබල වෙන්න දෙයක් නෑ වගේ.


දැන් ඉතින් ඉවරයි අද උදේට මේ ත්රේඩ් එක කෑල්ල කියෙව්වාම.