windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    අප්ඩේට් ඇඩ්වයිසර් එක වැඩ කරන්න ගනිවි වින්ඩෝස් 10 අප්ඩේට් එක ෆෝන් එකට ආවම.
    දාලා තියාගන්න හැමෝම.

    update adviser වැඩකරන්න insider release ප්‍රෝග්‍රෑම් එකෙන් අයින් වෙන්න.
    ඊට පස්සේ store එකෙන් අප්ඩේට් චෙක් කරලා update adviser එක අප්ඩේට් කරගන්න.
    දැන් update adviser එක රන් කරාම එක වැඩ කරනවා.
    ඊට පස්සේ next ගිහිලා අප්ඩේට් චෙක් කරන්න.

    හැබැයි අන්තිමට මට ආවේ your device is up to date කියලා.

    settings-about ගිහිල්ල බැලුවහම software: windows 10 mobile කියල තමයි පෙන්නනේ.
    කලින් පෙන්නුවේ මතක හැටියට windows 10 mobile technical preview කියලනේ.

    Last edited:

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    update adviser වැඩකරන්න insider release ප්‍රෝග්‍රෑම් එකෙන් අයින් වෙන්න.
    ඊට පස්සේ store එකෙන් අප්ඩේට් චෙක් කරලා update adviser එක අප්ඩේට් කරගන්න.
    දැන් update adviser එක රන් කරාම එක වැඩ කරනවා.
    ඊට පස්සේ next ගිහිලා අප්ඩේට් චෙක් කරන්න.

    හැබැයි අන්තිමට මට ආවේ your device is up to date කියලා.

    settings-about ගිහිල්ල බැලුවහම software: windows 10 mobile කියල තමයි පෙන්නනේ.
    කලින් පෙන්නුවේ මතක හැටියට windows 10 mobile technical preview කියලනේ.

    නෑ බං මට පෙන්නන්නෙත් Windows 10 Mobile කියලා තමයි
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    http://aka.ms/W10MUpgradeAdvisor
    තියෙනවා බං..
    5000ට සුබ පැතුම්
    9.gif
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    5000 ට සුබ පැතුම්
    ෆෝන් එක රී ස්ටාර්ට් කරලා බලපන්

    dan hari update wenawa :)

    උඹ දාලා කියහංකෝ.
    මාත් රෝල්බැක් කරනවා එහෙම උනොත්..

    :):) karapan update wenwa mage
    me role back kale 3rd time :rofl:
     
    Status
    Not open for further replies.