අප්ඩේට් ඇඩ්වයිසර් එක වැඩ කරන්න ගනිවි වින්ඩෝස් 10 අප්ඩේට් එක ෆෝන් එකට ආවම.
දාලා තියාගන්න හැමෝම.
update adviser වැඩකරන්න insider release ප්රෝග්රෑම් එකෙන් අයින් වෙන්න.
ඊට පස්සේ store එකෙන් අප්ඩේට් චෙක් කරලා update adviser එක අප්ඩේට් කරගන්න.
දැන් update adviser එක රන් කරාම එක වැඩ කරනවා.
ඊට පස්සේ next ගිහිලා අප්ඩේට් චෙක් කරන්න.
හැබැයි අන්තිමට මට ආවේ your device is up to date කියලා.
settings-about ගිහිල්ල බැලුවහම software: windows 10 mobile කියල තමයි පෙන්නනේ.
කලින් පෙන්නුවේ මතක හැටියට windows 10 mobile technical preview කියලනේ.

Last edited: