windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අන්න අසිතයෝ චාන්ස් එක..​

    ඔයා මාව දාලා ගියොතින් මම මැරිලා ඔයාගේ ලමයා වෙලා ඉපදිලා ඔයාගෙ මිනිහව මරණාවා කිව්වා මම.
    කෑල්ල බය උනා.
    :lol::lol::lol::lol::lol:
    ​
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    upgrade adviser එක වැඩකරන් නැතෝ....

    insider program එකෙන් අයින් වෙලා ඉන්නේ.
    ​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    upgrade adviser එක වැඩකරන් නැතෝ....

    insider program එකෙන් අයින් වෙලා ඉන්නේ.
    ​

    වින්ඩෝස් 8.1 තියන ඩිවයිසස් වලට විතරයි අප්ඩේට් එක දාගන්න පුලුවන්.
    10 ඉදන් 8.1 වලට රෝල් බැක් කරලා අප්ඩේට් ඇඩ්වයිසර් දාලා අප්ඩේට් කරපන්.
    ​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අන්න අසිතයෝ චාන්ස් එක..​

    මං අකමැත්තෙන් උනත් අක්කා ගැන තිබුණා අදහස අයින් කරගත්තා මචං
    :(:(:(:(
    මුන් දෙන්නා මට බනිනවලු බං
    උබට ඔනි නම් මෙ අවස්තාවෙන් ප්‍රයෝජන ගනින්
    ​
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මං අකමැත්තෙන් උනත් අක්කා ගැන තිබුණා අදහස අයින් කරගත්තා මචං
    :(:(:(:(
    මුන් දෙන්නා මට බනිනවලු බං
    උබට ඔනි නම් මෙ අවස්තාවෙන් ප්‍රයෝජන ගනින්
    ​

    මං බැදපු මිනිහනේ බං..
    :no::no::no:
    ​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඔයා මාව දාලා ගියොතින් මම මැරිලා ඔයාගේ ලමයා වෙලා ඉපදිලා ඔයාගෙ මිනිහව මරණාවා කිව්වා මම.
    කෑල්ල බය උනා.
    :lol::lol::lol::lol::lol:
    ​

    මිනිහා මරනවා කිව්වටද බය උනේ
    බලපන් ගෑනු ඔක්කොම එකයි බං
    විස්වාස කරන්න බැරි ජාතියක් බං කෙල්ලො කියන්නේ
    ​
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    වින්ඩෝස් 8.1 තියන ඩිවයිසස් වලට විතරයි අප්ඩේට් එක දාගන්න පුලුවන්.
    10 ඉදන් 8.1 වලට රෝල් බැක් කරලා අප්ඩේට් ඇඩ්වයිසර් දාලා අප්ඩේට් කරපන්.
    ​

    insider එකෙන් 10 වලට යන්න විදිහක් නැද්ද බන් , roll back වෙන් නැතුව
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    උබට නේද දවස් 2,3 කලින් වින්ඩෝස් 10 අප්ඩේට් එක ආවේ?
    ​

    :no::no: technical preview.
    update adviser කලින් වැඩ කරේ නැහැ. ඔහොම කරාම තමයි වැඩ කරේ.
    දැන් ඌ අප්ඩේට් චෙක් කරනවා.
    අන්තිමට එනනේ,

    completed
    your phone is up to date. There is no upgrade required.

    කරලා බලපන්කො පොඩ්ඩක්.
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    :no::no: technical preview.
    update adviser කලින් වැඩ කරේ නැහැ. ඔහොම කරාම තමයි වැඩ කරේ.
    දැන් ඌ අප්ඩේට් චෙක් කරනවා.
    අන්තිමට එනනේ,

    completed
    your phone is up to date. There is no upgrade required.

    කරලා බලපන්කො පොඩ්ඩක්.

    කොහොම කරාම ද මතන් වැඩකරේ ?​
     
    Status
    Not open for further replies.