මේ මාසේ අන්තිමට බෙහෙත් ගත්තේ නැත්තම් මාව දාලා යනවා කිව්වා.
හිතේ ඇති මාව බය කරන්න.
අන්න අසිතයෝ චාන්ස් එක..
මේ මාසේ අන්තිමට බෙහෙත් ගත්තේ නැත්තම් මාව දාලා යනවා කිව්වා.
හිතේ ඇති මාව බය කරන්න.
මේ මාසේ අන්තිමට බෙහෙත් ගත්තේ නැත්තම් මාව දාලා යනවා කිව්වා.
හිතේ ඇති මාව බය කරන්න.

අන්න අසිතයෝ චාන්ස් එක..

upgrade adviser එක වැඩකරන් නැතෝ....
insider program එකෙන් අයින් වෙලා ඉන්නේ.
අන්න අසිතයෝ චාන්ස් එක..

මං අකමැත්තෙන් උනත් අක්කා ගැන තිබුණා අදහස අයින් කරගත්තා මචං
මුන් දෙන්නා මට බනිනවලු බං
උබට ඔනි නම් මෙ අවස්තාවෙන් ප්රයෝජන ගනින්

A. සිරියා;19873483 said:Good morning nonaawaruni mahathwaruni![]()
![]()
ඔයා මාව දාලා ගියොතින් මම මැරිලා ඔයාගේ ලමයා වෙලා ඉපදිලා ඔයාගෙ මිනිහව මරණාවා කිව්වා මම.
කෑල්ල බය උනා.
ඔයා මාව දාලා ගියොතින් මම මැරිලා ඔයාගේ ලමයා වෙලා ඉපදිලා ඔයාගෙ මිනිහව මරණාවා කිව්වා මම.
කෑල්ල බය උනා.

වින්ඩෝස් 8.1 තියන ඩිවයිසස් වලට විතරයි අප්ඩේට් එක දාගන්න පුලුවන්.
10 ඉදන් 8.1 වලට රෝල් බැක් කරලා අප්ඩේට් ඇඩ්වයිසර් දාලා අප්ඩේට් කරපන්.
උබට නේද දවස් 2,3 කලින් වින්ඩෝස් 10 අප්ඩේට් එක ආවේ?

technical preview.ගුක් මෝනින් මතං..
උඹ 8.1 නේද..
මොකද්ද ෆෝන් එක..
ආවෙ නැද්ද බං 10..
technical preview.
update adviser කලින් වැඩ කරේ නැහැ. ඔහොම කරාම තමයි වැඩ කරේ.
දැන් ඌ අප්ඩේට් චෙක් කරනවා.
අන්තිමට එනනේ,
completed
your phone is up to date. There is no upgrade required.
කරලා බලපන්කො පොඩ්ඩක්.