පොඩි පුතා;19874744 said:රෝල් බැක් කරන්න PC එක හරහා නැතුව වෙන ක්රමයක් තියනවද බන්![]()
ලැප් එකක් හරහා කරන්න පුලුවන්.
නැත්තම් බෑ බන් වෙන දෙයක් කරන්න.
නැත්තම් බෑ බන් වෙන දෙයක් කරන්න.
පොඩි පුතා;19874744 said:රෝල් බැක් කරන්න PC එක හරහා නැතුව වෙන ක්රමයක් තියනවද බන්![]()
ලැප් එකක් හරහා කරන්න පුලුවන්.
නැත්තම් බෑ බන් වෙන දෙයක් කරන්න.
ane yako ubath kiyana katha , mama ahuwe onima computer ekak thamai ban 
තියන එක අයින් කරලා මේක දාලා බලපන්කෝ .
https://www.microsoft.com/en-us/store/apps/upgrade-advisor/9nblggh0f5g4
meken hriynna one bn
windows 10 update eka danna sd card ekak aniwaryada mage phone eke memory eka 8gb lumia 640
පොඩි පුතා;19874767 said:ane yako ubath kiyana katha , mama ahuwe onima computer ekak thamai ban
![]()





කෑප්ටන් Jack Sparrow;19874771 said:
බවු වැඩ කියහන්කෝ.... තැන්ක්ස් අකිලය and මචන්ස් ලා ඔක්කොටම.
මෙච්චර වෙලා පරණ උට්ටක් අල්ලන් දගලලා තියෙන්නේ.
රෑ වෙලා දන්න ඕනේ.
මේ තියෙන්නේ....
View attachment 64030
ජය වේවා!!!!
එහෙම ඕන නෑ මචන්.
ෆෝන් එකේ ඉන්ටර්නල් මෙමරි එක ගිගාබයිට් 2 වත් හදාගෙන අප්ඩේට් කරපන්.





app 38k thiyanawa![]()
වයිෆයි නැත්තම් ඩේටා වලින් අප්ඩේට් කරපන් ඇප්ස්.





Q: I’m currently using a Windows 10 Insider build on my device, but it is not on the list of devices that will receive a formal Windows 10 update. What should I expect in the future?
A: If you already have the Windows 10 Mobile Insider Preview build on your device, you may keep using your device in an unsupported state. We will not be offering build updates beyond the Current Branch build 10586. At some point in the future these devices will also stop receiving updates to the Windows 10 Mobile Insider Preview build.
In order to recover the devices back to a supported build of Windows Phone 8.1, you may use the Windows Device Recovery Tool. There are more details on the use of the Windows Device Recovery Tool within this forum post.






640 එකට අප්ඩේට් එක ආවානේ.
එහෙනම් දාපන් රෝල් බැක් කරලා.