windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    පොඩි පුතා;19874744 said:
    රෝල් බැක් කරන්න PC එක හරහා නැතුව වෙන ක්‍රමයක් තියනවද බන් :rolleyes:
    නෑ
    උබලා හැමදේටම ලේසි ක්‍රම නේද හොයන්නේ

     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මට මේක කියපන්කො
    දැන් ඔය 10 ඔෆීෂියල් ආවේ ලුමියා 640 කියන එකට විතරද නැත්නම්
    LUMIA 640 LTE
    LUMIA 640 LTE DUAL SIM
    LUMIA 640 DUAL SIM
    කියලා තියෙන සෙට් එකටමද


    ලුමියා 640 සෙට් එකටම එනවා අප්ඩේට් :yes::yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට මේක කියපන්කො
    දැන් ඔය 10 ඔෆීෂියල් ආවේ ලුමියා 640 කියන එකට විතරද නැත්නම්
    LUMIA 640 LTE
    LUMIA 640 LTE DUAL SIM
    LUMIA 640 DUAL SIM
    කියලා තියෙන සෙට් එකටමද


    ඔය ඔක්කෝටම තියනවා.
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ලුමියා 640 සෙට් එකටම එනවා අප්ඩේට් :yes::yes:
    අඩෝ එහෙමද
    මෙච්චර වෙලා බිල්ගේ අම්මට පින් දිදී හිටියේ
    සොරි බිල් අම්මේ
    :sorry::sorry::sorry:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අඩෝ එහෙමද
    මෙච්චර වෙලා බිල්ගේ අම්මට පින් දිදී හිටියේ
    සොරි බිල් අම්මේ
    :sorry::sorry::sorry:


    microsoft ෆෝන් සෙට් එකටම දෙනවා කියලා මුල ඉඳන් උන් කියලා තිබ්බේ.. Nokia සෙට් එකේ කොටහකට තමයි මේ වෙන හැන්දකින් බෙදන්නේ :(
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    microsoft ෆෝන් සෙට් එකටම දෙනවා කියලා මුල ඉඳන් උන් කියලා තිබ්බේ.. Nokia සෙට් එකේ කොටහකට තමයි මේ වෙන හැන්දකින් බෙදන්නේ :(

    මොනවා කරන්නද බන්
    උන් දෙනකන් අපි ඉන්න එපැයි
    2.gif
    2.gif
    2.gif
    2.gif
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොහොමෙන් කොහොමෙන් හරි අර ෆෝන් ලිස්ට් එක ඇරෙන්න අනිත් කිසිම ෆෝන් එකකට අප්ඩේට් රිලීස් වෙන්නේ නැතිලු.. 512mb ram වලට කොහොමත් අප්ඩේට් එක දෙන්නේ නැතිලු..

    lumia 1020,1320, 925 , 928 , 920 , 820 , Icon මේ සෙට් එකටම එන්නේ නැතිලු.
    :angry::angry:


    හේතුව කියන්නේ මේ ෆෝන්ස් වලින් හම්බුන ෆීඩ්බැක් ගොඩක් පොසොටිව් ඒවා නෙවෙයි කියලයි කියන්නේ
    :yes::yes::yes:






    ඒත් ගොඩක් උන් ටුවිටර් එකේ බැනලා තිබ්බා 520 , 920 සහ තව ෆෝන් කිහිපයක් ස්ටේබල් මට්ටමේ තිබුනා කියලා..
    :yes::yes::yes:




    වැඩි දේවල් දැනගන්න ඕනේ නං මේ ලින්ක් එකේ ටුවිට්ස් ඇන්ඩ් රිප්ලයිස් බලන්න.. ඊයේ පාන්දර වෙනකන් ඇර ගත්තුවා ඇති :sorry::sorry::sorry:


    link




    කමක් නෑ මචන්.
    සැලෙන්නේ නෑ අපි.
    ඕක බයිපාස් කරන්න මෙතඩ් එකක් ඒවි.
    950එක්ස් එල්,950,550 වලට විතරක් රෙඩ්ස්ටෝන් එක ආවට අනිත් ඒවටත් රෙඩ්ස්ටෝන් එක දාගන්න විදියක් ආවනේ.
    ඒ වගේ විදියක් ඒවි මේකටත්.
    බලමුකෝ කලබල නොවි මේ හිටියා වගේ තව ටිකක් කල්.

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කෑප්ටන් Jack Sparrow;19874771 said:

    බවු වැඩ කියහන්කෝ.... තැන්ක්ස් අකිලය and මචන්ස් ලා ඔක්කොටම.
    මෙච්චර වෙලා පරණ උට්ටක් අල්ලන් දගලලා තියෙන්නේ.
    රෑ වෙලා දන්න ඕනේ.
    මේ තියෙන්නේ....
    View attachment 64030

    ජය වේවා!!!!

    පරණ හුත්තක් දාගෙන අපිට දුන්නු වදයක්
    10 දාලා ස්ක්‍රීන් ෂෝට් දාපිය
    දාපු එකියක්වත් එක ස්ක්‍රීන් ෂෝට් එකක්වත් දැම්මේ නෑ

     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කමක් නෑ මචන්.
    සැලෙන්නේ නෑ අපි.
    ඕක බයිපාස් කරන්න මෙතඩ් එකක් ඒවි.
    950එක්ස් එල්,950,550 වලට විතරක් රෙඩ්ස්ටෝන් එක ආවට අනිත් ඒවටත් රෙඩ්ස්ටෝන් එක දාගන්න විදියක් ආවනේ.
    ඒ වගේ විදියක් ඒවි මේකටත්.
    බලමුකෝ කලබල නොවි මේ හිටියා වගේ තව ටිකක් කල්.





    ඔව් බන් සැලෙන්නේ නෑ :cool::cool: මන් බලන් ඉන්නේ මුන් බුට්ලෝඩර් එක අන්ලොක් කරනකන්.. කව්රු හරි කස්ටම් rom එකක් අවුට් කරයි එතකොට එතකොට හිත හදාගෙන ඒක දානවා

    :yes::yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් බන් සැලෙන්නේ නෑ :cool::cool: මන් බලන් ඉන්නේ මුන් බුට්ලෝඩර් එක අන්ලොක් කරනකන්.. කව්රු හරි කස්ටම් rom එකක් අවුට් කරයි එතකොට එතකොට හිත හදාගෙන ඒක දානවා

    :yes::yes:

    අන්න එහෙමනේ ඉන්න ඕන.
    ;););););)
     
    Status
    Not open for further replies.